9 Makalause students and teachers went for a day out to Reality Plaza shopping center. They visited the shops and other important places in the shopping center.
While visiting the place they also paid a visit to Dinusha Nanayakkara's Nikon Studio. It was very interesting to know about the art photography and videography in which he showed our students many rare pictures and videos of beautiful places in Sri Lanka and the difficult journeys in search of them. A few parents accompanied the teachers to help the children with difficulties.
Finally they all went to the Pizza Hut just in front of Reality Plazza and enjoyed a delicious meal. It was a wonderful day for Makalause students.
2026.06.26 දින මාකලෝසා සිහින පාසලේ දරුවෝ 9 දෙනෙකු, ගුරුතුමියන් දෙදෙනා සහ කළමණාකරු ජාඇල රියැලිටි ප්ලාසා සාප්පු සංකීර්ණය බැහැදුටූහ.
එහි සාප්පු හා වෙනත් ස්ථාන බැහැදුටු ඔවුනට දිනූෂ නානායක්කාර මහත්මාගේ නිකොන් ස්ටුඩියෝව සුවිශේෂ මතක සටහනක් සනිටුහන් කළ ස්ථානයක් විය. එහිදී එම ස්ථානයේ වූ විසල් ඩිජිටල් තිරය මත ශ්‍රී ලංකාවේ දුර්ලභ වූත් අති සුන්දර දසුන් දැක ගැනීමේ භාග්‍යය මාකලෝසා පවුලට හිමිවිය.
මෙම චාරිකාවේදී අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් මව්වරුන් කීප දෙනෙකු සහභාගි වූ අතර රියැලිටි ප්ලාසා සංකීර්ණයට ඉදිරියෙන් පිහිටි පිට්සා හට් ස්ථානයෙන් රසවත් ආහාර වේලක් රස විඳින්නට ඔවුනට අවස්ථාව ලැබිණි.



No comments:
Post a Comment