Thursday, May 11, 2023

අවුරුදු උළෙල - 2023 - New Year Festival 2023

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරන ළමා අවුරුදු උළෙල මෙවරත් සංගම් භූමියේදී 2023 මැයි මස 01 වන දින පැවැත්වින. මේ සඳහා සංගමයේ ළමා වැඩසටහන්, පෙර පාසළ සහ මාකලෝසා සිහින පාසලේ සිසුන් මෙන්ම ගම්වාසී දරු දැරියන් 150 ක් පමණ සගභාගී විය. 

දරුවන් සඳහා විවිධ වයස් කාණ්ඩ යටතේ හැන්ද මත දෙහිගෙඩිය ගෙනයාම, කොට්ටාපොර, කණාමුට්ටි බිඳීම, ගෝනි රේස්, අලියාට ඇස තැබීම, ඉඳිකටුවට නූල දැමීම වැනි තරඟ රැසක් සංවිධානය කෙරුණ අතර තරුණ තරුණියන් සහ වැඩිහිටියන් සඳහා බිත්තර ඇල්ලීම, යෝගට් කැවීම, බෝනික්කාට නම තැබීම, සැඟවුන අමුත්තා සෙවීම වැනි විවෘත තරඟ රැසක් ද පැවැත්වින. 

ජයග්‍රාහකයින් හට ත්‍යාග ලබාදුන් අතර සංවිධාන කටයුතු සඳහා තරුණ හවුලේ සහ කාර්යය මණ්ඩලයේ මැදිහත්වීම සහ සහයෝගය ලැබින.

The Youth Club of the YMCA of Pamunugama celebrated the arrival of the New Year by organizing a vibrant and exciting festival on 01 May 2023. The event, held at the YMCA of Pamunugama, brought together children from various backgrounds, including those affiliated with Scouting, Makalause Dream School, Pre-School, as well as village children who do not regularly participate in structured programs.

The New Year Festival featured an array of thrilling games and activities designed to engage and entertain the participating children. Organized under different age categories, these games sparked a spirit of friendly competition and offered an opportunity for the young participants to showcase their skills. Prizes and gifts were awarded to the winners, adding an element of excitement and motivation to the festivities.

Several games stood out as the highlights of the festival, captivating the children's attention and enthusiasm. Carrying a Lime on Spoon, the Pillow Fight, Blind Breaking the Pod, Bag Race, Placing Eye to the Elephant and Needle and Thread were among those games.

The New Year Festival didn't limit the fun to just the children. Open games were organized to ensure that youth and adults could also partake in the festivities and create lasting memories. Catching Egg challenged participants to catch raw eggs without breaking them, Feeding Yogurt became a hilarious game as participants tried to feed each other blindfolded, resulting in lots of laughter and messy faces. These open games provided an opportunity for people of all ages to come together, enjoy the day, and celebrate the spirit of the New Year.

The exciting games and activities ensured that everyone, including youth and adults, had a memorable day filled with fun and laughter. The event served as a testament to the YMCA's commitment to the holistic development and well-being of the community's youth, showcasing the power of collective celebration and inclusion. The New Year Festival will remain a cherished memory for all those who participated and an inspiration for future community events. Event was organized by the Youth Club of the YMCA of Pamunugama.


පෙර පාසල් අවුරුදු චාරිත්‍ර වැඩසටහන - New Year Traditions for Pre-School

සිංහල  අලුත් අවුරුද්ද වෙනුවෙන්  පෙර පාසල් දරුවන්ට අවුරුදු චාරිත්‍ර හදුන්වා දිමෙි  වැඩසටහනක් 2023. 04 වන මස 24 වන දින පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා අප පෙර පාසල් දරුවන් සහ ගුරුභවතුන්  සහභාගි වු අතර මෙහිදී දරුවන්ට කිරි ඉතිරවීම, ආහාර  අනුභවය. නෑගම් යාම, හිස තෙල් ගෑම, ගනුදෙනු කිරිම, වැඩ ඇල්ලිම, ඇතුළු අවුරුදු චාරිත්‍ර හදුන්වා දුන් අතර රබන් ගැසීම, ඔංචිලි පැදිිිම වැනි ජන කිුඩා සදහාද  සහභාගිවිමට අවස්ථාව උදාවිය.

Witht he gudance of the teachers Pre-School Children of the YMCA of Pamunugama celebrated the New Year traditions on 24 April, 2023. Kids held number of traditional activities including boiling milk, eating traditional food and Oil Anointing Festival (Hisa Thel Gema). All the kids wore traditional clothes making the day a colourful one. 

Wednesday, May 3, 2023

MSD Visit to Reality Plaza - මාකලේසා සිහිනය පාසලේ දරුවන් වෙළෙඳ සංකීර්ණයක් තුළ ලැබූ අත්දැකීම

MDS children went on a visit  to Reality Plaza shopping complex in Jaela. This visit enriched both the children  and the teachers as well. The Psycho counsellor of MDS whose Counselling Centre is also at Reality Plaza helped the children and teachers understand the head and tail of all the processes in a shopping complex. 

Besides visiting, we at Makalause had the opportunity to inquire about the various areas of transactions in the Complex. Though many had the experience of going to a shopping complex for one particular transaction, here at this instance they said that they experienced the richness of a shopping complex with the goods and services rendered to the customers. It was an enriching opportunity for MDS children

මාකලෝසා සිහින පාසලේ දරුවෝ පසුගිය අප්‍රියෙල් 28 දින ජාඇල රියැලිටි ප්ලාසා සාප්පු සංකීර්ණය බැහැදුටූහ. මෙම සවාරිය මාකලෝසා දරුවන්ට මෙන් ම ගුරුභවතුන්ට ද පොහොසත් අත්දැකීමක් විය. MDS හී මනෝඋපදේශකවරයා ලෙස කටයුතු කරන, එක සාප්පු සංකීර්ණය තුළ ම සිය උපදේශන කාර්යාලය පවත්වාගෙන යන අසේල මහත්මා මෙහිදී ලබා දුන් දායකත්වය අතිමහත් ය. 

අදාළ සංකීර්ණය දැක බලාගැනීමට සීමා නොවී එහි සිදුවන අනෙකුත් බොහෝ කාර්යයන් හා සේවාවන් පිළිබඳව ද බොහෝ දෑ දැනගැනීමේ අවස්ථාව මෙහිදී උදා විය. මාකලෝසාවේ ඇතැම් බොහෝ අය යම් යම් අවශ්‍යතා වෙනුවෙන් සාප්පු සංකීර්ණයන්ට ගොඩ වැදී තිබුණ ද එහි ඇති පොහොසත්කම හා ලබා ගත හැකි භාණ්ඩ හා සේවා පිළිබඳව ද වඩාත් අවබෝධ කරගැනීමට ඒ වෙනුවෙන් ම ලොකු කාලයක් යෙදවීම තුළ හැකිවූ බව බොහෝ දෙනාගේ අදහස විය. එය සැබවින් ම MDS හැමට උදා වූ අනගිතම අවස්ථාවක් විය.


Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip