Tuesday, January 31, 2023

YMCA Scout Camp in Matale, Atanwala

A three-day scout camp organized by the YMCA of Pamunugama Scout Troop was recently held at Atanwala, Matale.

Seventeen scouts of the Association as well as seven scouts of "Makalause Dream" YMCA School for children with disabilities attended the camp. Group of twelve leaders including parents and teachers also participated in the event. 

The camp, which was conducted by the Scout leaders of the association, consisted of many different activities. Campers hiked to the top of Manigala hill which is located four kilometers away from the camp site. During the hike campers were given the task to learn about Manigala and the bio-diversity of the nature they were hiking through. The camp site was surrounded by traditional rice paddies. A conversation with a traditional farmer was also organized to learn about the traditional method of paddy farming in Sri Lanka. Apart from this, the camp consisted of outdoor cooking session, safe trekking, campfire, song singing, team games and many challenging activities. The children had the opportunity to enjoy the camp environment and enjoy swimming in the nearby Thelgamu Oya as well..

YMCA would like to thank all the leaders, staff members and parents who contributed to the successful running of the camp.



මාතලේ, ඇටන්වල පැවති පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂ කදවුර

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් තෙදින බාලදක්ෂ කදවුර කඳවුරක් පසුගියදා මාතලේ ඇටන්වල ග්‍රාමයේදී පැවැත්විණ. 

මේ සඳහා සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් දාහත් දෙනෙකු මෙන්ම සංගමයේ ආබාධ සහිත දරුවන් සඳහා වූ මාකලෝසා සීහින පාසලේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් හත්දෙනකු සහ නායක නායිකාවන් සහ දෙමාපියන් නියෝජනය කරමින් දොළොස් දෙනකු ගෙන් යුතු පිරිසක් ද සහභාගී විය.

සංගමයේ බාලදක්ෂ නායක නායිකාවන් විසින් මෙහෙය වූ මෙම කඳවුරට විවිධ ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් විය. පා ගමන කඳවුරු භූමියට කිලෝමීටර් හතරක් දුරින් පිහිටා තිබූ මානිගල කඳු මුදුන වෙත සංවිධානය කර තිබූ අතර  මානිගල පිළිබඳව සහ ඒ අවට පරිසර කලාපය පිළිබඳව ද දරුවන් අධ්‍යයනයක නිරත විය. කඳවුරු භූමිය වට වී තිබුණේ පාරම්පරික ක්‍රමයට වගා කෙරෙන කුඹුරු යායවල් වලිනි. පාරම්පරික ක්‍රමයට කුඹුරු ගොවිතැන සිදුවන ආකාරය පිළිබඳව ද දැනුවත් කිරීම සඳහා පාරම්පරික ගොවි මහතෙකු සමග සංවාදයක් ද සංවිධානය කර තිබිණ. මීට අමතරව භාජන රහිත කෑම පිසීම, ආරක්ෂිතව කඳු බැසීම, ගිනිමැල සංදර්ශනය, ගීත ගායනා, කණ්ඩායම් ක්‍රීඩා සහ අභියෝගාත්මක ක්‍රියාකාරකම් රැසකින් කදවුර සමන්විත විය. කඳවුරු  පරිසරය රස විඳීමටත් ආසන්නයෙන් ගලා ගිය තෙල් තෙල්ගමු ඔයේ දිය නාමින් සතුටු වීමටත් දරුවන්ට අවස්ථාව උදාවිය.

කදවුර සාර්ථකව පැවත්වීමට සඳහා දායකත්වය ලබාදුන් සියළුම නායක නායිකාවන්ට, කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට සහ දෙමාපියන්ට සංගමයේ ස්තුතිය පුදකර සිටිමු.




Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip