Saturday, September 30, 2023

ෂිමදා ෂිගේරු මහතාගේ පමුණුගම YMCA සංචාරය

ජපානයේ තරුණ ක්‍රිස්තියානි සංගම් හි ජාතික කවුන්සිලයේ හිටපු ප්‍රධාන ලේකම් ෂිමදා ෂිගේරු මහතා 2023 සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලයේදි හුතරයක් තරුණ ක්‍රිස්තියානි සංගමය නිරීක්ෂණය කිරීමට යොදාගෙන තිබෙන. එතුමාගේ  සංචාරයේ අවසානය භාගයාගයේ දී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නිරීක්ෂණය කිරීමට පැමිණියේ සැප්තැම්බර් මස් 28 වන දිනයි. 

එහිදී ෂිමදා ෂිගේරු මහතා සංගමයේ කාර්ය්මණ්ඩලයේ, පාලක මණ්ඩලයේ සහ තරුණ නියෝජිතයන් කීප දෙදෙනෙකු සමග කාලය ගත කරමින් එතුමාගේ අත්දැකීම් බෙදා ගන්නා ලදී.  විශේෂයෙන්ම ප්‍රධාන ලේකම් වරයකු වශයෙන් එතුමා ලද අත් අත්දැකීම් සංගමයේ නියෝජිතයන් හා බෙදා ගත් අතර පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද පුළුල් දැනුවත් භාවයක් ලබා ගන්නා ලදී. ආසියාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් ඉතිහාසය පිළිබඳ මනා දැනුම්කින් හෙබි එතුමා දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ වී විවිධ සිද්ධි සහ ඊට තරුණ ක්‍රිස්ති යානි සංගමය මැදිහත් වූ ආකාරය පිළිබඳව සංගමයේ නියෝජිතයින් සමග ඉතා සුහද කතාබහකද යෙදිණ.  

මසුන් ඇල්ලීම පිළිබඳව එතුමා දැඩි කැමැත්තකින් පසුවන පුද්ගලයෙකු වන අතර මුණුගම ප්‍රදේශ්යේ ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන බැවින් පමුණුගම සංචාරය එතුමාට තවත් විශේෂ විය. ඔහුගේ ධීවර කටයුතු පිළිබඳව අන්තර්ජාලයේ ලේඛනගත කරන කරන අතර ඒවා මෙම සබැඳියෙන් ඔබට කියවිය හැක. https://ayukebari.exblog.jp/

ෂිමදා ෂිගේරු මහතාගේ සංචාරයේ එක් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා YMCA සඳහා සහයෝගය ලබා දෙන බවට ඔහු ලබාදුන් සහතිකයයි. පමුණුගම YMCA හි ක්‍රියාකාරකම් කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව පිළිබඳව සංගමයේ නියෝජිතයින්ගෙන් ප්‍රසාදය ද පළ විය. මෙම පමුණුගම සංචාරයේ දී ශිගේරු මහතා සමඟ තරුණ ක්‍රිස්තියානි සංගමය තික සභා කාර්ය මණ්ඩලයේ  දීප්ති මහතා සහ චමින්ද මහතා ද පැමිණ සිටියහ.

Thursday, September 28, 2023

A Memorable Visit: Mr. Shimada Shigeru's visit to Pamunugama YMCA

Months of September - October 2023 Sri Lanka YMCA had the honour of hosting Mr. Shimada Shigeru, the Former General Secretary of the National Council of the YMCA of Japan, on a friendly visit. 

During his stay in Sri Lanka, Mr. Shimada Shigeru many YMCAs in Sri Lanka. His final official visit to a local YMCA was to Pamunugama on 28 September, a significant moment for both him and the members of Pamunugama YMCA.

Mr. Shimada Shigeru spent the day engaging with delegates from the Staff, Board, and Youth at the Pamunugama YMCA. He shared his rich experiences as the General Secretary of the Japan YMCA, a role he undertook with great dedication and passion. His tenure in Japan's YMCA allowed him to accumulate a treasure trove of stories about the YMCA's history and its connections even with the World War II.

Interestingly, Mr. Shimada Shigeru hails from a YMCA family, making his commitment to the organization even more profound. Apart from his YMCA endeavors, he is also known for his deep passion for fishing, a hobby that he lovingly documents on his blog: https://ayukebari.exblog.jp/

One of the highlights of Mr. Shimada Shigeru's visit was his unwavering assurance of support for the Sri Lanka YMCA. His genuine interest in the activities of the Pamunugama YMCA left a lasting impression on the local YMCA team. Together, they shared a local lunch, further strengthening the bonds of friendship and collaboration. Mr. Deepthi and Mr. Chaminda from NCY office accompanied Mr. Shigeru during this visit to Pamunugama.

We look forward to the continued support and collaboration between the YMCA of Japan and the YMCA of Sri Lanka, inspired by Mr. Shimada Shigeru's visit.

Sunday, September 24, 2023

Annual General Meeting Held - පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මහා සභා රැස්වීම

Annual General Meeting of the Young Men's Christian Association of Pamunugama held on September 24, 2023, at the YMCA premises in Pamunugama, the proceedings included the adoption of reports for the year 2022. These reports provided valuable insights into the Association's activities and achievements during the previous year.

Furthermore, the meeting served as a platform for members to actively participate and engage in discussions. They shared their ideas, suggestions, and feedback, demonstrating their commitment to the Association's continued growth and success. Members collectively agreed to maintain their dedication and make significant contributions towards the future endeavors of the Association. This spirit of collaboration and unity bodes well for the Association's mission in the coming year.

In the context of the new Board appointed for the year 2023-2024, particular attention was given to ensuring a well-balanced composition. The Board comprised a mix of experienced adults, bringing their wisdom and insights to the table, and an enthusiastic group of young members, infusing fresh ideas and energy into the Association's leadership. This dynamic blend of youth and experience promises to steer the Association towards a prosperous and inclusive future, where the wisdom of the past combines seamlessly with the vigor of the present, creating a strong foundation for continued success.

In his address, President Dhanuka Jayamanne expressed heartfelt gratitude to all the members for their immense contributions that played a pivotal role in the success of the Association's programs and initiatives. Their dedication and support were instrumental in driving the Association's mission forward.

2023 වසරේ සඳහා වූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මහා සභා රැස්වීම් සැප්තැම්බර් මස විසි 24 දින සංගමයේ දී පැවැත්විණ.  2022 වසර සඳහා වූ වාර්තා සම්මත කර ගැනීම සහ සාමාජික සාමාජිකාවන්ගේ අදහස් බෙදා ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවිය .

මෙම රැස්වීම සාමාජිකයින්ට සක්‍රීයව සහභාගී වීමට සහ සාකච්ඡා කිරීමට වේදිකාවක් විය. ඔවුන් තම අදහස්, යෝජනා සහ ප්‍රතිපෝෂණ බෙදාගත් අතර, සංගමයේ අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය සඳහා ඔවුන්ගේ කැපවීම එහිදී පෙන්නුම් කළ අතර එහිදී සාමාජිකයින් තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ සංගමයේ ඉදිරි කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට සාමූහිකව එකඟ විය.

2023-2024 වසර සඳහා පත් කරන ලද නව මණ්ඩලය සඳහා මනා සමබර සංයුතියක් සහතික කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී. උද්යෝගිමත් තරුණ සාමාජිකයින් පිරිසකගේ සහ අත්දැකීම් බහුල වැඩිහිටි කන් කණ්ඩායමක සම්මිශ්‍රණයකින් පාලක මණ්ඩලය සමන්විත විය. සභාපති වශයෙන් ධනුක ජයමාන්න මහතා නව වසරේ දී ද කටයුතු කරන අතර ජූඩ් හසිත මහතා භාණ්ඩාගාරික තනතුර හෝ හොබවනු ලබයි. 

සිය ස්තුතියි කතාවේදී සභාපති ධනුක ජයමාන්න මහතා සංගමයේ වැඩසටහන් සහ මුලපිරීම් සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සියලුම සාමාජිකයන්ගේ ඉමහත් දායකත්වය වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කළේය. ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය සංගමයේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට ඉවහල්වනු ඇති බ වද ප්‍රකාශ කරන ලදී.

Monday, September 4, 2023

YMCA Pamunugama's participation at the National Youth Gathering 2023 - ජාතික තරුණ එකමුතුව

Young people from all over Sri Lanka came together for the YMCA National Youth Gathering 2023 to bring back the feeling of togetherness and empowerment. YMCA Pamunugama sent Shinesh and Hiruni from our youth club, along with Raini from the staff. Additionally, Ridma attended as an invited facilitator.

This two-day adventure was filled with activities designed to foster personal growth and forge deeper connections. Shinesh, Hiruni, and Raini engaged in team-building exercises, embarked on a thrilling kayaking adventure, and participated at discussions about the rich history and visionary future of the YMCA.

Amidst this diverse array of activities, our representatives actively participated in planning sessions, aligning our goals with the YMCA Vision 2030 and the plans of the National Council for the year 2023.

As our representatives return, they bring with them a renewed sense of purpose and a commitment to fostering connections within our community. We are eager to harness their experiences to empower our youth club, expand our activities, and continue making a positive impact in Pamunugama.

This gathering has reaffirmed the enduring relevance of the YMCA in the lives of young individuals, showcasing its capacity to empower and unite youth towards a brighter future, not only in Pamunugama but across Sri Lanka.

Stay tuned for more updates from YMCA Pamunugama as we continue to empower, unite, and make a difference in our community.

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ තරුණ කමිටුවේ මැදි මැදිහත්වීමෙන් සංවිධානය කෙරුණු ජාතික තරුණ එකමුතුව සැප්තැම්බර් මස 1 සහ 2 යන  දිනයන්හි කල්ලාර් හී පිහිටි කමාම් ෆෝක් හයි ස්කූල් පරිශ්‍රයේදී පැවැත්විණ. තරුණ ක්‍රිස්තියානි සංගම් 10 ක් නියෝජනය කරමින් විසිපස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කදවුර සඳහා එක්විය. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් ශිනේෂ් සහ හිරුනි යන තරුණ හවුලේ නියෝජිතයන් දෙදෙනා සමඟ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් රයිනි සහභාගි විය.  මොවුන්ට අමතරව සංගමයේ ප්‍රධාන ලේකම් ආරාධිත පහසුකම් සපයන්නකු ලෙස තරුණ එකමුතුව සඳහා එක් විය.

මෙවැනි එකමුතුවක් සංවිධානයක කෙරුණේ වසර ගණනාවකට පසුවයි.  එබැවින්  ප්‍රාදේශීය වශයෙන් විහිද පවතින තරුණ ක්‍රිස්තියානි සංගම් හී සාමාජික සාමාජිකාවන් හට එකිනෙකා හඳුනා ගැනීමටත් සංගම් අතර පවතින සබඳතාවය වර්ධනය කරගැනීමටත් මෙම වැඩ වැඩසටහන ඉවහල් විය. දෙදින පුරා විවිධ ක්‍රියාකාරකම් සිදුකල අතර, තරුණ කටයුතු සඳහා ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් වැඩසටහනක් සඳහා එකඟ වීම, තරුණ ක්‍රිස්තියානි සංගමය සහ එහි මෙහෙවර පිළිබඳ දැනගැනීම, කැනෝ බෝට්ටු පැදීම, කූබ් ක්‍රීඩාව හඳුන්වාදීම මේ අතර විය.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip