Wednesday, May 3, 2023

MSD Visit to Reality Plaza - මාකලේසා සිහිනය පාසලේ දරුවන් වෙළෙඳ සංකීර්ණයක් තුළ ලැබූ අත්දැකීම

MDS children went on a visit  to Reality Plaza shopping complex in Jaela. This visit enriched both the children  and the teachers as well. The Psycho counsellor of MDS whose Counselling Centre is also at Reality Plaza helped the children and teachers understand the head and tail of all the processes in a shopping complex. 

Besides visiting, we at Makalause had the opportunity to inquire about the various areas of transactions in the Complex. Though many had the experience of going to a shopping complex for one particular transaction, here at this instance they said that they experienced the richness of a shopping complex with the goods and services rendered to the customers. It was an enriching opportunity for MDS children

මාකලෝසා සිහින පාසලේ දරුවෝ පසුගිය අප්‍රියෙල් 28 දින ජාඇල රියැලිටි ප්ලාසා සාප්පු සංකීර්ණය බැහැදුටූහ. මෙම සවාරිය මාකලෝසා දරුවන්ට මෙන් ම ගුරුභවතුන්ට ද පොහොසත් අත්දැකීමක් විය. MDS හී මනෝඋපදේශකවරයා ලෙස කටයුතු කරන, එක සාප්පු සංකීර්ණය තුළ ම සිය උපදේශන කාර්යාලය පවත්වාගෙන යන අසේල මහත්මා මෙහිදී ලබා දුන් දායකත්වය අතිමහත් ය. 

අදාළ සංකීර්ණය දැක බලාගැනීමට සීමා නොවී එහි සිදුවන අනෙකුත් බොහෝ කාර්යයන් හා සේවාවන් පිළිබඳව ද බොහෝ දෑ දැනගැනීමේ අවස්ථාව මෙහිදී උදා විය. මාකලෝසාවේ ඇතැම් බොහෝ අය යම් යම් අවශ්‍යතා වෙනුවෙන් සාප්පු සංකීර්ණයන්ට ගොඩ වැදී තිබුණ ද එහි ඇති පොහොසත්කම හා ලබා ගත හැකි භාණ්ඩ හා සේවා පිළිබඳව ද වඩාත් අවබෝධ කරගැනීමට ඒ වෙනුවෙන් ම ලොකු කාලයක් යෙදවීම තුළ හැකිවූ බව බොහෝ දෙනාගේ අදහස විය. එය සැබවින් ම MDS හැමට උදා වූ අනගිතම අවස්ථාවක් විය.


1 comment:

  1. සතුටුයි. සුබපතමි. ස්තුතියි හැමටම. ෂෙල්ටන්.

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip