Monday, April 17, 2023

Visit of Munich YMCA to Makalause Dream School (MDS) - මියුනිච් YMCA හා මාකලෝසා හමුව

The visit of YMCA Munich group to MDS was on the 28th March 2023. It was a very pleasant, enjoyable and  educative event for MDS students. Munich group consisted of 9 members with three from YMCA Pamunugama came to MDS in the morning and were warmly welcomed by the 13 MDS students and the three teachers who were anxiously waiting for them. 

The event was made rich and tasty with the spiritual drama, songs and many other entertaining but educative presentations and also with food, soft drinks and chocolates too. The event was further enriched by a few presentations from MDS too. The group was very keen on getting the participation of MDS children in their activities. The day's program came to an end in the evening with an anticipation of another event at YMCA Pamunugama next day.

මියුනිච් ත. ක්‍රි. ස. කණ්ඩායම 2023 මාර්තු 28 මාකලෝසා සිහිනයට අවතීර්ණ වූයේ උදෑසන ය. 9දෙනෙකුගෙන් සමන්විත වූ එම කණ්ඩායම සමග පමුණුගම YMCA කණ්ඩායමෙන් තෙපළක් ද එකතු වී සිටියහ. දරුවන් 13 දෙනෙකු හා ගුරුවර ගුරුවරියන් තෙපළක් ද ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි අතර ආගන්තුක කණ්ඩායම උණුසුම් ව පිළිගනු ලදහ.

ආධ්‍යාත්මික නාට්‍යය, ගීතිකා, ගීත මෙන් ම තවත් බොහෝ විනෝදාත්මක එහෙත් අධ්‍යාපනික වටිනාකම් ඇති අංගයන්ගෙන් පමණක් නොව  ආහාර පාන හා චොක්ලට්වලින් ද මෙම  අවස්ථාව රසවත් විය. මාකලෝසා දරුවන්ගේ ඉදිරිපත් කිරීම් නිසා ද එම අවස්ථාව තවත් රසවත් විය. තව ද මියුනිච් කණ්ඩායම මාකලෝසා දරුවන් සිය අංගයන් සඳහා සහභාගි කර ගැනීම විශේෂයෙන් අගය කළ යුතු ය. එදින කටයුතු අවසන් වූයේ ඊට පසුදින පමුණුගම YMCA හි පැවැත්වෙන උත්සව අවස්ථාවට සහභාගිවීමේ උද්‍යෝගිමත් අපේක්ෂාවෙන් ය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip