මාකලෝසා සිහින පාසලේ දරුවන් 2025 සැප්තැම්බර් මස 30 වන දින පමුණුගම ලේක් වීව් හී පැවති පිහිනුම් වැඩසටහනකට සම්බන්ධ විය. මේ සඳහා සිසුන් දහ දෙනෙකුට එක්ව සිටි අතර ඔවුන් සමඟින් පාසලේ කාර්ය මණ්ඩලයද සම්බන්ධ විය. පිහිනීමෙන් අනතුරුව ඔවුන් එක්ව දිවා ආහාරය ද ලබා ගන්නා ලදී. පාසල ඇතුළත සිදුවන ක්‍රියාකාරකම්වලට අමතරව දරුවන් බාහිර කටයුතුවලට සම්බන්ධ කිරීම තුළින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනය මෙන්ම සතුට විනෝදය ලබා දීම වැඩසටහන් සංවිධානය කිරීමේ අරමුණයි.
The children of Makalosa Dream School took part in a swimming program at Lake View, Pamunugama, on September 30, 2025. Ten students joined the activity, accompanied by school staff, and afterward, they all enjoyed lunch together. The program was organized with the aim of bringing joy and entertainment to the children by engaging them in extracurricular activities beyond their regular school routine.

No comments:
Post a Comment