Monday, January 24, 2022

Global Disability Summit 2022 - ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ගෝලීය සමුළුව 2022

Members of the collective formed to worked for the rights of the people with disabilities had a zoom meeting on 24 January 2022 to learn about the Global Disability Summit. During the meeting members were informed on the background and the objective of the Global Disability Summit as well as practical arrangements for the scheduled summit to be held from 14 - 17 February, 2022. 

Quoting the Global Disability Summit web page it was mentioned that ''The Global Disability Summit offers a concrete mechanism for collecting new, ambitious, and widespread commitments which are critical to achieving real change for persons with disabilities. The first Global Disability held in 2018 (GDS18) was a historic event for disability inclusion, co-hosted by the UK Department for International Development (DFID), the Government of Kenya, and the International Disability Alliance (IDA). The GDS18 inspired unprecedented engagement and generated commitments to action that will help deliver Agenda 2030’s vision to ‘Leave No One Behind’ (LNOB) as well as existing obligations under the UN Convention on the Rights of Persons with Disabilities (CRPD).

Members were also given a demonstration on registration process collective members have agreed to mobilise their members to get registered for all three major events covering Youth Summit, Civil Society forum and the Main Event. 

සිවිල් සංවිධාන, තරුණ සංවිධාන සහ ආබාධ සහිත ප්‍රඡාව ඇතුළත් සංවිධානයන ඒකරාශී කොට පිහිටුවා ඇති එකමුතුවේ රැස්වීමක් 2022 ජනවාරි මස් 24 වන දින සූම් ඔස්සේ පැවැත්විණ. එහි දී පැවැත්වීමට  නියමිත ලෝක ආබාධ සහිත ප්‍රජාව ගේ සමුළුව සම්බන්ධයෙන් එකමුතුවේ සාමාජිකයන් දැනුවත් කරන ලදී. 

Global Disability Summit වෙබ් පිටුව උපුටා දක්වමින් එය සඳහන් කළේ ''ආබාධ සහිත පුද්ගලයින් සඳහා සැබෑ වෙනසක් සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක වන නව, අභිලාෂකාමී සහ පුළුල් කැපවීම් එකතු කිරීම සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් ගෝලීය ආබාධිත සමුළුව ඉදිරිපත් කරයි. 2018 දී පවත්වන ලද පළමු ගෝලීය ආබාධිතභාවය (GDS18) ආබාධිතයන් ඇතුළත් කිරීම සඳහා වූ ඓතිහාසික සිදුවීමක් විය. එය එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන දෙපාර්තමේන්තුව (DFID), කෙන්යාවේ රජය සහ ජාත්‍යන්තර ආබාධිත සන්ධානය (IDA) විසින් සම සත්කාරකත්වය සපයන ලදී. GDS18 පෙර නොවූ විරූ ලෙස ආබාධ සහිත ප්‍රජාවට සම්බන්ධ වීමට සහ ඉදිරි ක්‍රියාකාරී කැපකිරීම් පිළිබඳව ලෝක ප්‍රජාව ඉදිරියේ ප්‍රතිඥා ලබාදීදීමට අවස්ථාවක් විය. මෙම  ක්‍රියාවලිය 2030 වසරේදී ළඟා කර කර ගැනීමට බලාපොරොත්තු වෙන තිරසාර සංවර්ධන අරමුණු කරා යන ගමනට මහත් පිටුවහලක් වනු ඇත.

පෙබරවාරි මස් 12 සිට 17 දක්වා පැවැත්වීමට නියමිත මෙවර සමුළුව තරුණ සමුළුව සිවිල් සංවිධාන ෆෝරමය සහ ප්‍රධාන සමුළුව ලෙස කොටස් තුනකින් සමන්විත වේ.  මේ සඳහා ලියාපදිංචි වීම පිළිබඳව එකමුතුවේ සාමාජිකයන් දැනුවත් කර අතර  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහ සහභාගි වීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip