Monday, February 7, 2022

පමුණුගම YMCA බාලදක්ෂයෝ 74 වන නිදහස් දිනය සමරති - Pamunugama Scouts Celebrates the 74rd Independence Day

පෙබරවාරි මස 4 වෙනි දිනට යෙදී තිබුණු 74 වන ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් වැඩසටහන්ක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ සහ සහභාගිත්වයෙන් සංගම් භූමියේ දී පැවැත්විණ. ජාතික ධජය එසවීමෙන්  අනතුරුව ජාතික ගීය ගායනා කළ ඔවුන් පසුව නිදහස් දිනය පිලිබඳ කෙටි අදහස් බෙදා ගැ නීම්ක් තුළින් දැනුමවත් විය.

ඉන්පසු ඔවුන් කණ්ඩායම් ක්‍රියාකාරකමක යෙදුනේ පරිසරයෙන් සොයාගත් ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ජාතික ධජය නිර්මාණය  කරමිනි. ඉන්නන් අනතුරුව ඔවුන් සුහද ක්‍රිකට් තරගයක් සඳහා සහ සහභාගී වූ අතර  දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව විසිර යන ලදී. වැඩසටහන් සඳහා බාලදකබාලදක්ෂ බාලදක්ෂිකාවන් සහ නායක නායිකාවන් තිස් පස් දෙනෙකු පමණ සහභාගී විය.

Scouts of the YMCA of Pamunugama gathered at its premises on 04 February 2022 to celebrate the 74th Independence Day. Scouts raised the flag, sang the national anthem at the beginning and then had a discussion on the independence where they refreshed their knowledge on the history of independence.

Then scouts had a group activity where they created the national flag out of things found from the nature. Then they played a friendly cricket match and had lunch at the end of the programme. 35 scouts and leaders attended the event.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip