Thursday, January 20, 2022

Introduction to the Advocacy Tool Kit for Network Members - බලපෑම් ක්‍රියාවලියක් සඳහා මාර්ග මාර්ගෝපදේශනයක්

Atlas Alliance of Norway has introduced a new tool kit that can be used in the advocacy work and campaigning for the fulfilment of the human rights of the people with disabilities. This tool kit has been widely shared among partners of atlas worldwide.

YMCA together with Sri Lanka Welfare Society of the Blind organized a workshop to introduce this new tool kit to the network of CSOs, DPOs (Disabled people's Organizations) and Youth Groups which is formed under the leadership of YMCA and the Sri Lanka Welfare Society of the Blind to work in collaboration for the human rights of the people with disabilities in Sri Lank.

During the session the toolkit was presented to the participants and explained the major components of it. Even though the toolkit is fairly a technical document at first glance the facilitator Mr. Aruna Nonis mentioned that this tool kit is very practical and useful in planning, implementing and monitoring the campaign activities that are already planned and to be planned by the newly formed network. Tool kit will be further studied at the National Summit scheduled for later and the representatives from network will use the tool kit in a practical manner at the national summit when preparing the National Action  proposal to be widely presented at the end  April 2022.

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කර කරගැනීම සඳහා වන බලපෑලපෑම් වැඩසටහන් සැලසුම් කිරීමේදී, ක්‍රියාත්මක කිරීමේදී සහ ඒවා  අධීක්ෂණය  කිරීම සඳහා භාවිතා කළ හැකි මාර්ගෝපදේශ මාලාවක් නෝර්වේ රාජ්‍යයේ Atlas එකමුතුව විසින් සකසා ඇත. මේ වන විට ඇට්ලස් ආයතනය හා සම්බන්ධ කණ්ඩායම් සමඟ මෙම මාර්ගෝපදේශන මාලාව බෙදා ගෙන ඇති අතර ලෝ වටා සංවාදයට  සංවාදයට ලක්වෙමින් පවතී.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සංගමය සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයින් ගේ සුබසාධන සංගමය  මූලිකත්වයෙන් මේ වන විට සාදා ඇති සිවිල් සංවිධාන ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන හා තරුණ සංවිධාන අයත් ජාලයේ නියෝජිතයන් හට මෙම මාර්ගෝපදේශන මාලාව හඳුන්වා දීම සඳහා විශේෂ වැඩමුළුවක් 2022 ජනවාරි මස 15 වන දින සංවිධානය කෙරිණ.  Zoom පැවති මෙම වැඩ වැඩසටහන් සඳහා පනස් දෙනෙකුට අධික පිරිසක් සහ සහභාගි වූ අතර මෙම   මාලාවේ අයත් ප්‍රධාන අංග සම්බන්ධයෙන් වූ මූලික හැඳින්වීමක් සිදු කරන ලදී.

හඳුන්වා දීම සිදු කරනු ලැබුවේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ උප උපදේශක අරුණශාන්ත නෝනිස් මහතා විසිනි.  අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම මාර්ගඋපදේශ මාලාව තරමක් දුරට තාක් තාක්ෂණික ලියකියවිල්ලක් ලෙස පෙනුනද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සකසා ඇති බවත් ප්‍රායෝගික භාවිත භාවිතයේදී ඒ ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවත් ය. ඉදිරියේදී සංවිධානය කිරීම්ට නියමිත ජාතික සමුළුවේදී මෙම මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගිකව උපකාරී කරගනිමින් ඉදිරිපත් කිරීමට නියමිත ජාතික වැඩ සැලැස්ම සැකසීමේදී යොදා ගැනීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip