Thursday, January 6, 2022

Annual Concert 2021 - වාර්ෂික විවිධ ප්‍රසංගය 2021

Annual Concert of the YMCA of Pamunugama is an Annual Event where the children attached to different departments showcase their talents at the end of every year in front of an audience. Due to the Covid 19 health regulations, large gatherings were not allowed and YMCA could not hold the concert as usual.

YMCA felt it is too good to miss such an opportunity for children due to pandemic. Therefore the YMCA of Pamunugama made this pre-recorded video presentation with different acts, dances performed by the Pre-School Children, Makalause Dream School (YMCA School for children with disabilities) and the Children’s Club. Even though the video is made in Sinhala (local language) you will be able to enjoy the dances and acts.
We kindly request you to watch this youtube video when convenient to you.

I am sure that your thoughts or any feed back will be an encouragement to the YMCA of Pamunugama and all the children who participated this event. Please feel free to share this with your colleagues within and outside YMCA movement.


පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සෑම වසරකම අවසානයේ දී වාර්ෂික විවිධ ප්‍රසංගය සංවිධානය කරන්නේ වසර පුරාවටම සංගමයේ විවිධ වැඩසටහන් සමඟ සම්බන්ධවන දරුවන්ගේ හැකියාවන් වේදිකාවක් මත දිග හැරීමට අවස්ථාව ලබාදීම සඳහායි.

පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් මේ වසරේදී සුපුරුදු පරිදි විවිධ ප්‍රසංගය ජනතා සහභාගීත්වයෙන් යුතුව වේදිකාගත කිරීමට නොහැකි විය. ඊට විකල්පයක් ලෙස වීඩියෝවක් ලෙස මෙවර විවිධ ප්‍රසංගය සකසා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට කටයුතු කරන ලදි. මෙවර ප්‍රසංගය පෙරපාසලේ දරුවන්ගේ, මාකලෝසා සිහිනය (ආබාධි සහිත දරුවන් සඳහා පාසල), ළමා හමුව සහ බාලදක්ෂ දක්ෂාකාවන්ගේ නර්ථන සහ රංගනයන්ගෙන් හැඩවිය. පහත 
සබැඳියෙන් එම වීඩියෝව ඔබට නැරඹිය හැක.  

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip