Wednesday, March 26, 2025

ආසියානු වයි එම් සීයේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූූ ලෝකේ සංරක්ෂණ දිනය

ආසියානු වයි එම් සීයේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූූ ලෝකේ සංරක්ෂණ දිනය නිමිතිකටගෙන පැවැති අභියෝගතා වැඩසටහනට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ බාල දක්ෂිකාවන් එක්වන ලදී.  ඒ අනුව ඔවුන් 2025  මාර්තු මස 24 වන දින නිර්මාංශ ආහාර වේලක් තරුණ ක්‍රිස්තියානි සංගමය තුළ සකසා එක්ව රසවිඳින ලදී. 

ඉන් අනතුරුව මොවුන් මාර්තු 25 වන දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ ඔවුන් එදිනෙදා ජීවිතේ ඔවුන් පරිහරණය කරන දිරාපත් නොවන ද්‍රව්‍ය සම්බන්ධයෙනි.  මෙම වැඩසටහන් දෙක තුළින් පරිසරය සුරැකීම තුළින් පෘතුවිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත හැකි ක්‍රම පිළිබඳව සංවාදයට ලක්කෙරින. 

මෙම ක්‍රියාකාරකම් සඳහා බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසි පස් දෙනෙකු සහ නායක නායිකාවන් හතර දෙනකු දායකත්වය දක්වන ලදී. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip