Wednesday, August 30, 2023

Negombo Pamunugama - Friendship Cricket Series - පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් මිත්‍ර ක්‍රිකට් තරගාවලිය

YMCA of Pamunugama and Negombo concluded the the 3rd leg of the Friendship Cricket Series – a day of spirited cricket and camaraderie that left a mark. Event was held at Kadolkele grounds on 30 August 2023.

In a swift 10-over series, Negombo YMCA became the winners by leading 2:1. But beyond the competition, the spirit of friendship prevailed, with both teams embodying sportsmanship.

This event is more than cricket; it symbolizes the enduring connection between the two YMCAs. Laughter, cheers, and unity colored the atmosphere, making this day special.

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හි තරුණයින් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය තුන්වන වතාවට අගගෝස්තු මස තිස් වන දින කඩොල්කැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය පසුගිය වාර දෙකෙහිදීම  ජයග්‍රහණය කර තිබූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි කණ්ඩායම පරාජය කරමින් මීගමුව  කණ්ඩායම කුසලානයට හිමිකම් කියන ලදී. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ වන්නේ ක්‍රීඩාව තුලින් තරුණ තරුණියළින් තරුණ තරුණියන් අතර යහපත් සබඳතා ප්‍රවර්ධනය කිරීමත් තරුණ ක්‍රිස්තියානි සංගම් දෙක අතර පවතින බැඳීම වර්ධනය කර ගැනීමත්ය.

තරඟාවලිය ඉතා ඉහළ තරග තරගකාරිත්වයක් තුළ පැවතුණ ද ක්‍රීඩාවේ ජීව ගුණය රකිමින ක්‍රීඩකයින් ඉතා සාමකාමීව තරග වැදීම සුවිශේෂී ලක්ෂණයක් විය.  පමුණුගම කණ්ඩායමේ නායකත්වය  ඩිල්ශාන් විසින් දැරූ අතර මීගමු කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ජෙෆ්රි විසිනි.  

For more pictures

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip