Monday, August 28, 2023

Visit to the Negombo Lagoon - බාලදක්ෂයින්ගේ මීගමු කලපු සංචාරය

On August 26, 2023, a group of 18 Scouts and 5 leaders from Pamunugama YMCA embarked on a Boat Trip along the Negombo Lagoon and Muthurajawela.

Throughout the journey, the Scouts gained insights into the significance of Negombo lagoon's ecosystem for the well-being of local residents and Sri Lanka as a whole. The itinerary included a visit to Kindigoda Church, followed by a communal lunch prepared by the Scouts amidst the natural surroundings.

Children also have done a short community work by collecting plastic and polythene which were left by previous visitors at the place where children had lunch. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂයින් 18 දෙනෙකු සහ නායක නායිකාවන් 5 දෙනෙකු 2023 අගෝස්තු මස 26 වන දින කළපුවේ සහ මුතුරාජවෙල පාරිසර සංචාරයක නිරත විය. එහිදී කලපුවු සහ ඒ අවට ඇති පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳව අධ්‍යයනයකද නිරත වියි.

ගමන අතරතුර දී කිඳිගොඩ දේවස්ථානය නැරඹීමේ අවස්ථාවද බාලදක්ෂයින් හට හිමිවිය. ඉන් අනතුරුව කලපුව ආසන්නයේ වූ සුන්දර ගඩොලාන පරිසරයක සිට දිවා ආහාරය සකසා ආහාරයට ගත් අතර දරුවන් විනෝද වෙමින් කාලය ගතකරන ලදි.
මීට අමතරව එම පරිසරයේ දමා ගොසින් තිබූ පොලිතීන් සහ පල්ස්ටික් බෝතල් රැසක් දරුවන් විසින් එකතු කරමින් කෙටි පරිසර ශ්‍රමදානයකද නිරත විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip