Saturday, August 26, 2023

පෙර පාසල් වාර්ෂික විනෝද චාරිකාව - Pre-School picnic

මෙවර අප පෙර පාසල් වාර්ෂික විනෝද චාරිකාව අගොස්තු මස පෙර පාසල් නිවාඩු කාලය අතරතුර යොදා ගැණුනු අතර චාරිකාව අගොස්තු මස 26 වන දින කොළඹ බලා පිටත් විය. ඵහිදි දෙහිවල ජාතික සත්වෝද්යානය,ගංගාරාම විහාරස්ථානය හා සීමාමාලකය, කොච්චිකඩේ ශිව කෝවිල , කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා විහාර මහ දේවි උද්යානය යන ස්ථාන වෙත දරුවන් රැගෙන ගිය අතර මෙමගින් කුඩා දරුවන්ට නව අත්දැකීම් රැසක් සමග විනෝදවීමටද අවස්ථාව උදාවිය .

චාරිකාව සදහා පෙර පාසල් දරුවන් දස දෙනෙකු හා ගුරුභවතුන් දෙනෙකු සමග 45 දෙනෙකුගේ පමණ සහභාගීත්වය හිමිවිය.

During the preschool vacation in August, we organized our annual outing. On August 26th, a group of about 45 people, including ten preschool children and teachers, embarked on a trip to Colombo. The children had an exciting day visiting various places such as the Dehiwala National Zoo, Gangarama Temple and Shrine, Kochchikade Shiva Temple, Kochchikade Saint Anthony's Church, and Vihara Maha Devi Park. These stops provided the children with the chance to enjoy new experiences and have a lot of fun.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip