Thursday, May 21, 2026

මොබයිල් ජර්නලිස්ම් පුහුණුව Mobile Journalism Training

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් මැයි මස 19 වන දින කපුන්ගොඩ අමලූනා හෝටලයේ දී සංවිධානය කළ ‘මොබයිල් ජර්නලිස්ම්’ පුහුණු වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් මිනද, චාමික, ඉසුරු සහ ශයිනි සහභාගී වූහ. පාරිසරික ගැටළු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ජංගම දුරකථනය උපයෝගී කරගත හැකි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සහ ගුණාත්මක කෙටි වීඩියෝ නිර්මාණය කිරීමේ පියවරයන් පිළිබඳව මෙහිදී ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. මෙම වැඩසටහන හරහා ලද දැනුම පරිසරය සුරැකීමේ සහ ඒ පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගීමේ කාර්යය සඳහා ඉදිරියේදී උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ.

The Centre for Environmental Justice organized a one-day mobile journalism training program on May 19th at the Amaluna Hotel, Kapungoda. Representing our association, Minada, Chamika, Isuru, and Shaini participated in this workshop. The program provided practical training on how to use mobile phones to raise awareness about environmental issues and the techniques required to create effective short videos for public advocacy. The skills acquired through this workshop are expected to be utilized in our future efforts to protect the environment and promote meaningful social dialogue on these critical matters.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip