Wednesday, August 13, 2025

සුගත් වසන්ත ද සිල්වා මහතා සමග පැවති සෙත් FM සංවාදය - Radio Interview with Sugath Wasantha De Silva

අබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් මේ වන විට සිදුවන රාජ්‍ය මදිහත්වීම්, අභියෝග සහ ඉදිරි සැල්සුම් පිළිබඳව Seth FM ගුවන් විදුලි නාලිකාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සමඟ ගුවන්විදුලි සංවාදයක් අගෝස්තු මස 12 වන දින පටිගත කෙරින. මේ සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් ජනෝදානය සමග එක්ව පහසුකම් සපයන ලදි. මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සෙත් FM ආයතනයට සහා සම්බන්ධීකරණ කටයුතු සිදුකළ සුදර්ශන බියන්විලි මහතා සහ කාර්ය මණ්ඩලයට හට අපගේ ස්තුතිය.

On 12th August, Seth FM recorded a radio interview with Member of Parliament Sugath Wasantha de Silva, focusing on current government interventions, existing challenges, and future plans for persons with disabilities. The programme was facilitated by the YMCA of Pamunugama in collaboration with Janodanaya. Sincere thanks to Seth FM, Mr. Sudharshana Biyanwila and the crew for coordinating this discussion.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip