Sunday, June 4, 2023

YMCA Pre-School Poson Dansala - පෙරපාසල් පොසොන් දන්සල

On May 3, 2023, the Pre-School of YMCA Pamunugama, organized a Poson Dansala to celebrate religious harmony. They distributed biscuits and drinks to over 2000 people by the roadside. YMCA Pre-School's Poson Dansala showcased its commitment to unity and understanding. By embracing the spirit of Poson, they demonstrated that different religions can coexist peacefully. 

Through the Poson Dansala, the YMCA Pre-School taught young children about tolerance and compassion. YMCA hope these children will grow up to promote peace and understanding in society. Under the guidance of teachers, Parents of the Pre-School children extended their fullest support to make the event a success.

2023 මැයි 3 වන දින YMCA පමුණුගම පෙර පාසල ආගමික සහජීවනය සමරනු වස් පොසොන් දන්සලක් සංවිධානය කරන ලදී. ඔවුන් පාර අයිනේ 2000කට අධික පිරිසකට බිස්කට් සහ බීම බෙදා දීම සිදුකරණ ලදි. YMCA පෙරපාසලේ පොසොන් දන්සල සමගිය සහ අවබෝධය සඳහා වූ කැපවීම ප්‍රදර්ශනය කෙරෙන වැඩසටහනක් බවට පත්වින. විවිධ ආගම්වලට සාමකාමීව සහජීවනයෙන් සිටිය හැකි බව පොසොන් දිනය වැළඳ ගනිමින් ඔවුහු පෙන්වා දුන්හ.

පොසොන් දන්සල හරහා YMCA පෙරපාසල මගින් කුඩා දරුවන්ට බෙදාගැනීම, මෛත්‍රිය පිළිබඳව කියා දෙන ලදී. සමාජයේ සාමය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දරුවන් හැදී වැඩෙනු ඇතැයි පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය බලාපොරොත්තු වේ. ගුරුතුමියත් දෙදෙනා ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන සඞවිධානය කිරීමේදී දෙමාපියන්ගේ පූර්ණ දායකත්වය හිමිවිය. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip