Tuesday, June 6, 2023

179 වන තරුණ ක්‍රිස්තියානි සංගම් දින සැමරුම

ජුනි 6 වන දිනට යෙදී ඇති YMCA ව්‍යාපාරයේ 179 වන සංවත්සරය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ප්‍රීතියෙන් සමරන ලද අතර, එම අවස්ථාවට ළමුන් 40 ක්, තරුණ නායකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පමුණුගම YMCA හි සභාපතිවරයා සහභාගී විය.

මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන් YMCA සංවිධානයේ ලාංඡනයෙන් සරසා තිබූ කේක් ගෙඩියක් කපා වැඩසටහන ආරම්භ කළේය. මෙම වැදගත් අවස්ථාව YMCA හි දිගුකාලීන ඉතිහාසය සිහිපත් කිරීමටද අවසතාවක් කරගන්නා ලදි. කේක් කැපීමේ උත්සවයෙන් අනතුරුව සහභාගී වූවන් පමුණුගම YMCA හි ආදර්ශ ගොවිපළේදී ශ්‍රමදානයක් සිදුකෙරින. එහිදී සියළු දෙනා එකතුව නව පාත්තියක් ගොවිපළ වෙත එක් කරන ලදි.



2 comments:

  1. සුබ පතා ජය පතමි.

    සැම දෙන එක්වී
    නව යුගයක් වී
    සුමගට හිතදී
    මමත්වයෙන් තොර
    තරුණ කැළක්වී......

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip