Tuesday, April 19, 2022

YMCA Children and Youth Celebrates Easter - පමුණුගම පාස්කු වැඩ වැඩසටහන

Children's Club and the Youth Club of Pamunugama YMCA organized an Easter Meditation Programme on 12 April, 2022 at the YMCA of Pamunugama. Around 50 children, youth and adult members attended the event. It was an opportunity for YMCA members to repent, pray, learn the gospel and to celebrate the victory. 

All the activities were organized by children and youth where they used inovative ideas to share the meaning of Easter. Before the bible study session, children staged a short drama on Emmaus Journey and the same was used for the study. 

පාස්කුව කිතුනුවන්ගේ ප්‍රධානතම මංගල්‍යයයි. පාස්කුව සැමරීම සඳහා ලොවපුරා ක්‍රිස්තියානීන් විවිධ වැඩසටහන්, ආගමික වතාවත් මෙන්ම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමත් සිදුකරයි. පාස්කුවේ සැබෑ අරුත් තේරුම් ගැනීමටත් පාස්කු විජයග්‍රහණය සැමරීමටත්  පාස්කු සැදෑ මෙහෙයක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් සහ තරුණයන්ගේ සහභාගිත්වයෙන් අප්‍රියල් මස 12 වන දින කර තිබිණ.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ශාලා ශාලාවේ පැවති මෙම වැඩ වැඩසටහන් සඳහා පනස් දෙනකු පමණ සහභාගී විය. මෙම පාස්කු භාවනාව අතර අතරතුරදී එක්ව යාච්ඤා කිරීමටත් දේව වචනය අධ්‍යයනය කිරීමටත් සංගමයේ සාමාජික   සාමාජිකාවන් හට අවස්ථාව උදාවිය. භාවනා වැඩ වැඩසටහන් විවිධ ක්‍රියාකාරකම් තුළින් නවමු අත්දැකීමක් ලැබෙන පරිදි සංවිධානයය කර තිබූ අතර, දේව වචනය අධ්‍යයනයකි කිරීමට පෙර අධ්‍යයනයට ලක්  කරනු ලැබූ එම්මාවුස් ගම්න කෙටි නාට්‍යකින් ඉදිරිපත් කිරීම්ටද දරුවන් සූදානම් කර තිබිණ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip