Wednesday, April 20, 2022

YMCA's response to current political crisis in the country - ශ්‍රී ලාංකීය දේ දේශපාලන අස්ථාවරභාවය හමුවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ වගකීම්

Sri Lanka is going through a very serious disaster at the moment. Deep financial crisis has now turned into to a political crisis where the country has started to float on its own.

Prices of essentials have gone through the roof. Three meals a day have gone down to two or even one in many families. Medical authorities say the shortage of medicine could lead to serious fall in the health sector. Systems are falling down and public services are in a chaos.
People demanding for resignation of the rulers while the rulers have started to response with violence. People are united irrespective of ethnicity and religion and wants to be nonviolent in all means. But the intimidations is high.
What can we do?
1. We can keep silence and wait and see what happen and then response with aftermath relief.
2. Be more pro-active and join with people who fight for justice and be a part of the solution.
We in Pamunugama YMCA believe in the no. 2 option. That is why we decided to join the protestors at Galle Face on 11th and 13th April 2022. Young people from Pamunugama also attended the protests at Galle Face on 29 April together with young people from Moratuwa and Negombo YMCAs.

පසුගිය කාලය පුරා පුරාවට ශ්‍රී ලංකාව මුහුණ දී සිටි දරුණු ආර්ථික වියසනය දේශපාලනික ව්‍යසනයක් බවට පත්වී ඇති අතර රට ඉතා අරාජික තත්වයක පවතී.

තෙල්, ගෑස්, ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල අහස් උසට ගොස් ඇත. රට පුරා මේ වන විට පවතින දැඩි බෙහෙත් හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවැටී ජීවිත ගණනකට බලපෑම කිරීමේ තත් තත්ත්වයක් ද ඇතිවිය හැකියි බව වෛද්‍ය අංශ වාර්තා කරයි

තවදුරටත් පවතින තත් තත්ත්වයන් දරාගගත නොහැකි වූ ජනතාව මේ වනවිට

වීදි බසිමින් පාලකයන්ට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ පවත්වමින් තම අප්‍රසාදය පළ කරමින් සිටී. මෙම විර විරෝධය ඉතා සාමකාමී අයුරින් පැවැත්වුණ ද පාලකයින්ගේ ප්‍රතිචාර දිනෙන් දින ප්‍රචණ්ඩ තත්ත්වයකට හැරෙමින් පවතී. ජාති ආගම් භේද නොමැතිව සාමකාමී අයුරින් එක්ව සිටින ජනතාවව ප්‍රචණ්ඩ කිරීම් ේ මොහොතේ පාලකයින්ගේ අවශ්‍යතාවය බවට පත්වී ඇත.

පවතින තත්වය හමුවේ තරුණ ක්‍රිස්තියානි සංගමය ලෙස අපට කුමක් කළ හැකිද?
1. සිදුවන දේ දෙස් නිහඬව බලා සිට විනාශය අවසානයේ ඊට ආපදාවක් ලෙස සලකා ප්‍රතිචාර දැක්වීම.
2. ජනතා අරගලය ශක්තිමත් කරමින් විසඳුම් සෙවීමේ ලා ක්‍රියාකාරී බලවේගයක් බවට පත්වීම.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ලෙස ඉහත දෙවන ප්‍රතිචාරය පිළිබඳව අපි විශ්වාස කරමු. සංගමයේ තරුණ තරුණියන් වශයෙන් අවස්ථා කීපයක දී (අප්‍රියෙල් මස 9 සහ 13 යන දිනයන්හි) ජනතා අරගලය ශක්තිමත් කරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති ජනතා උද්ඝෝෂණ සමඟ එක්වූයේ එම අර අරමුණ සහිතය. එතනින් නොනැවතුණු සංගමය තරුණ තරුණියන් මීගමුව සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම්හී තරුණ තරුණියන් සමඟ එක්ව අප්‍රියල් මස 29 වන දින ද ගෝල්ෆේස් පිටියේ පැවැති උද්ඝෝෂනණ සඳහා එක්විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip