අනතුරුව, මාකලෝසාහි අප දරුවන් වෙනුවෙන් ම සංවිධානය කර තිබූ විනෝද වැඩසටහන් ගණනාවකටද ඔවුහූ සහභාගි වූහ. තවද, විවිධ කටයුතු සඳහා කාර්යාලයට පැමිණි ඇතැම් ගනුදෙනුකරුවෝ ද මෙම වින්දනීය අවස්ථාවට දායකවීම ද විශේෂත්වයක් විය.
Saturday, March 29, 2025
පමුණුගම තැපැල් කාර්යාලයට ගිය මාකලෝසා පාසලේ දරුවන්
Makalause Students Visits the Post Office
After the initial instructions and explanations by Ms. Mallawarachchi and her staff members the children were guided to the process of posting letters. The children with the help of teachers and officers in the post office gladly did all the activities.
It was followed by some entertaining events in which even some of the outsiders who came to the office participated. It was an awareness event which entailed both knowledge and entertainment.
Wednesday, March 26, 2025
ආසියානු වයි එම් සීයේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූූ ලෝකේ සංරක්ෂණ දිනය
ඉන් අනතුරුව මොවුන් මාර්තු 25 වන දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ ඔවුන් එදිනෙදා ජීවිතේ ඔවුන් පරිහරණය කරන දිරාපත් නොවන ද්‍රව්‍ය සම්බන්ධයෙනි. මෙම වැඩසටහන් දෙක තුළින් පරිසරය සුරැකීම තුළින් පෘතුවිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත හැකි ක්‍රම පිළිබඳව සංවාදයට ලක්කෙරින.
මෙම ක්‍රියාකාරකම් සඳහා බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසි පස් දෙනෙකු සහ නායක නායිකාවන් හතර දෙනකු දායකත්වය දක්වන ලදී.
YMCA of Pamunugama Scouts Take Action for the Planet!
The Scouts of YMCA Pamunugama joined the #EarthHour2EarthDay campaign with two meaningful challenges held on March 8 and 9.
On Monday, March 24 8, 25 Scouts along with 4 staff and leaders took part in Vegetarian Monday. They prepared and shared a delicious vegetarian meal together. This activity helped them learn how eating more plant-based food can help reduce harm to the environment. Even small changes like having a vegetarian meal once a week can support a healthier planet.
Through these activities, the YMCA of Pamunugama Scouts showed their commitment to protecting the environment. They are learning important lessons and becoming young leaders for a greener future.
🌱 Let’s all be inspired by their actions and continue to care for our planet every day!
Tuesday, March 25, 2025
Friendly Elle Tournament Between Negambo and Pamunugama YMCA Children
A total of 38 children from both associations participated in the event, displaying enthusiasm and sportsmanship. Negombo YMCA emerged victorious with a 3-0 win. However, beyond the competition, the tournament fostered a strong sense of camaraderie and teamwork among the players.
Pamunugama YMCA remains dedicated to promoting sports as a tool for youth development and looks forward to organizing more programs that empower children through sports in the future.
පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හී ළමා සාමාජික සාමාජික සාමාජිකාවන් අතර මිත්‍ර එල්ලේ තරඟ මාලාවක්
ක්‍රිඩාව කෙරෙහි පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විශේෂ උනන්දුවක් දක්වන අතර ඉදිරියේදීද ක්‍රීඩා වැඩසටහන් තුළින් දරුවන්ගේ පෞර්ෂ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී සිටී.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip





