The committee is tasked with continuously monitoring the progress of the Dream School’s goals and objectives for 2025, identifying creative solutions to challenges, and actively contributing to various initiatives.
Wednesday, February 26, 2025
Makalause Dream School Task Committee Meets
මාකලෝසා සිහින පාසලේ කාර්ය සාධක කමිටුව රැස්වෙයි.
2025 වසරට අදාළව සහ සිහිනය පාසලේ කටයුතු හා බැඳුණු අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක යෙදීම, ගැටලු සහ අභියෝග හමුවේ නිර්මාණශීලී විසඳුම් සෙවීම සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබාදීම මෙම කමිටුවේ වගකීමයි.
Saturday, February 22, 2025
පමුණුගම බාලදක්ෂයින් ලෝක බාලදක්ෂ දිනය සමරයි
බාලදක්ෂයින් 27 දෙනෙකු, මාකලෝසා සිහින පාසලේ බාලදක්ෂයින් 10 දෙනෙකු, මව්වරුන් ඇතුළු ස්වේච්ඡා සේවකයන් 13 දෙනෙකු ඇතුළු දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය. වැඩසටහන බාලදක්ෂ රැලියෙන් ආරම්භ වූ අතර එහිදී බාලදක්ෂයින් විසින් බේඩන් පවෙල් සාමිවරයා සහ බාලදක්ෂ කටයුතු ආරම්භය සිහිපත් කරන ලදී.
BP Day Celebrations at YMCA of Pamunugama
A total of 50 Scouts including 27 YMCA Scouts, 10 Scouts from Makalause Dream School, and 13 volunteers and parents parents, took part in the event. The programme started with a Rally, where the Scouts remembered Lord Baden-Powell and the beginning of Scouting.
The day was filled with happiness, learning, and teamwork. The Scouts and volunteers enjoyed every moment and took home wonderful memories.
Saturday, February 1, 2025
පමුණුගම මීගමුව මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියේ 4 වන අධියර
කණ්ඩායම් දෙක අතර පන්දුවාර 10 තරග තුනක් පැවැත්විණි. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය ඉන් තරඟ තුනට දෙකක් ලෙස ජයග්‍රාහනය කොට මිත්‍රත්ව කුසලානයට හිමිකම් කියන ලදි. මීළඟ වසරේ පැවැත්වෙන මීලඟ තරඟ වාරය දක්වා මෙම විශේෂ කුසලානය ඔවුන් සතු වනු ඇත. මෙම විශේෂ සම්ප්‍රදාය අපගේ බැඳීම ශක්තිමත් කරන අතර ක්‍රීඩාවේ ජීවගුනය ජීවමාන කරයි.
මිරාජ්ගේ නායකත්වයෙන් යුත් පමුණුගම කණ්ඩායම සහ ජෙෆ්රිගේ නායකත්වයෙන් යුත් මීගමුව කණ්ඩායම තරඟාවලිය පුරාවටම විශිෂ්ට සාමූහික දක්ෂතාවයක් පෙන්නුම් කළහ. මෙම වාර්ෂීක වැඩසටහන නිකම්ම තරඟාවලියකට වඩා සහෝදරත්වයේ සහ ක්‍රීඩාශීලිත්වයේ සැමරීමක් වන අතර ක්‍රීඩාව තුළින් තාරුන්‍ය එක් රැස් කිරීම තරුණ ක්‍රිස්තියානි සංගම් හී ප්‍රදාන කර්තව්‍යයක් වේ.
Pamunugama Negombo Friendship Cricket – 4th Edition
![]() |
Team Pamunugama YMCA |
Three 10-over matches were played between the two teams. Negombo won the best out of three and proudly took home the Friendship Cup, which will remain at their YMCA until the next edition. This unique tradition strengthens our bond and keeps the spirit of the game alive.
The Pamunugama team, led by Miraj, and the Negombo team, led by Jefry, showed great teamwork and skill throughout the tournament. More than just a competition, this event was a celebration of brotherhood and sportsmanship.
We look forward to the next edition and another chance to bring our communities together through cricket!
![]() |
Friendship Continues in Sports |
![]() |
Time for the tost |
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip