Wednesday, February 15, 2023

අදධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව ව පැවැති උත්ප්‍රේරණ වැඩසටහන - Motivational Programme for the Children of YMCA

අභියෝග ජයගෙන දරුවන්ගේ අධ්‍යාපන ඉහලනන්වා ගැනිම සදහා වැඩසටහනක් පෙබරවාරි මස 3 දින පමුණුගම YMCA හා සම්බන්ධ දරු දැරියන් වෙනුවෙන්  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. මෙය NISD ආයතනයේ සිසුන් පිරිසක් විසින් මෙහෙයවන ලදී. මේ සදහා 7 වසරේ සිට 11 වසර දක්වා ළමා හවුලේ සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 20 දෙනෙකු පමන සහභාගි විය. එම වැඩසටහනට අතරතුරදී පහත් මාතෘකා පිළිබඳව අවධානය යොමු විය. 

* Johari window, smart, * තමා තුළ පවතින කුසලතා හා ගුණාංග  හඳුනා ගැනීම සහ පැමිණෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම * දරුවන්ගේ අන්තර්ජාලය සහ සන්නිවේදනය භාවිතය. 

පැවැති සංවාද සඳහා දරුවන් සක්‍රීය දායකත්වයක් ලබාදුන් අතර වැඩසටහන අවසානයේ ඒ පිළිබඳව ඔවුන්ගේ දනාත්මක ප්‍රතිචාර තුලින් පැහැදිලි වූයේ ඔවුන්ගේ ජීවිතවලට මෙම වැඩසටහනෙන් යමක් උකහා ගැනීමට හැකි වූ බවයි.

A motivational programme to assist education of the children of the YMCA of Pamunugama was held on 03 February, 2023 at the YMCA of Pamunugama Main Hall. This was conducted by a group of students from NISD. 20 children from the children's Club and Scout Group of the YMCA of Pamunugama participated programme. 

The program focused on following topics.

* Johari window, smart, * Recognizing the skills and qualities within oneself and successfully facing the coming challenges * Children's use of internet and communication.

At the end of the programme children sharing their views mentioned that they were able to learn the value of education in succeeding their lives. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip