Wednesday, April 7, 2021

පෙර පාසලට කලින්ම පැමිණි අවුරුද්ද

සංගමයේ පරෙපාසල හරහා අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය භාහිර කටයුතු සහ වැඩසටහන් හරහා දරුවන්ගේ පූර්ණ වාර්ධනය උදෙසා ක්‍රියා කරණු ලබයි. 

උදාවූ බක්මහේ යෙදී ඇති ප්‍රධානතම ජාතික සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හිංදු අළුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට හුරු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද දින සංගම් පෙර පාසලේ දී පැවැත්වින. 

එහිදී, කිරි ඉතිරවීම, අවුරුදු කෑම මේසට, රබන් ගැසීම, හිස තෙල් ගෑම සහ ඔංචිලි පැදීම වැනි අළුත් අවුරුද්ද හා බැඳුණු විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් දරුවන් සතුටි වයි. මෙවැනි වැඩසටහන පැවැත්වීම තුළින් දරුවන් හට ජාතික වැදගත්කමක් ඇති සංස්කෘතික අංග පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදුකෙරේ.







No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip