Wednesday, April 7, 2021

පාස්කුව සැමරූ පමුණුගම YMCA දරුවෝ

ක්‍රිස්තුතුමන්ගේ දුක්ප්‍රප්තියෙන් පසු විජයග්‍රාහී නැවත නැගිටීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු ප්‍රජාව මහත් හරසරින් පාස්කු මංගල්‍යය සමරයි. 

සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් එක්ව මෙම උත්කර්ෂවත් මංගල්‍යය සමරමින් විශේෂ වැඩසටහනක් 2020 අප්‍රියල් මස 03 වන ආලේලූයියා සෙනසුරාදා දින පවත්වන ලදි. 

එහිදී, දේව වචනය මෙනෙහි කිරීම, විවිධ ද්‍රශ්‍ය ඉදිරිපත් කිරීම් තුළින් කිතුණු දුක්ප්‍රාප්තිය සහ විජයග්‍රාහී නැවත නැගිටීම සිහි කිරීම, මනස්තාප වීම සහ මුළුමහත් ලෝක වාසීන් වෙනුවෙන් යාච්ඤා කිරීම සිදුකරන ලදි.


1 comment:

  1. me para paskuwa hodata thibuna.eththatama kiuwoth me para paskuwa methekkal karapu pasku wedasatahan walata wada hodae ai kiyuwoth jesus wahansege sebe paskuwa wage hodata hithata denuna..marama dukakuth denuna....wachana walin kiyanna bhe.........echcharatama niyameeeee.......thankyou ridma ayye,raeni akke,hansika akke ..........niyamatama keruna.......eththata jesu api laga ennawa wage denuna.....kiyanna wachana ne niyamaeeeeeeeeeee.........thankyou god......

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip