During the service, the students of the YMCA Pre School and Makalause Dream School also performed a couple of dances.
Sunday, December 8, 2024
Thanksgiving Service Marks 50th Anniversary of YMCA Pamunugama
පමුණුගම YMCA පනස්වන සංවත්සර ස්තූති පුද කිරීමේ මෙහෙය
දේව මෙහෙය අතරතුර YMCA පෙර පාසලේ සහ මාකලෝසා සිහින පාසලේ සිසු සිසුවියන් විසින් අලංකාර නර්තනයන්ද ඉදිරිපත් කරන ලදී.
පින්තූර සඳහා ක්ලික් කරන්න
Monday, November 4, 2024
හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ පැවති එක් දින කඳවුර.
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවන් පස්දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු මෙම කඳවුරට නායකත්වය ලබා දුන් අතර දරුවන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී විය.
විශාල ප්‍රමාණයක් මෙම කඳවුරු සඳහා සහභාගි වූ බැවින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නායක නායිකාවන් හට අභියෝගාත්මක මෙන්ම නවමු අත්දැකීමක් විය.
Pamunugama YMCA Leads Day Camp at Hapugoda St. Mary's Model School
The day featured a mix of indoor and outdoor games, group activities, and lively camp songs. As the sun set, the students gathered around a campfire, sharing performances, songs.
With a large group of students, the day posed new challenges for the YMCA team, but they embraced the opportunity. Five youth leaders and two YMCA staff led the activities, ensuring each camper felt included and inspired. This successful event was a memorable experience for both the students and the YMCA team.
Sunday, October 20, 2024
Pamunugama Children Celebrate the Children's Day with a Trip to Zoo and Colombo
The group set off at six in the morning, with their first destination being the Dehiwala National Zoo. The children spent the morning exploring and watching a variety of animals, fish, and birds. After enjoying lunch at the Zoo, they proceeded to visit the historic Gangaramaya Temple.
The rest of the evening was spent relaxing at Viharamahadevi Park and Galle Face Green, where the children had a chance to unwind and bond.Throughout the day, the children experienced new sights, shared joyful moments, and strengthened friendships. As part of its mission, the YMCA of Pamunugama continually strives to enrich the lives of young people by offering them opportunities to explore the world beyond their regular surroundings.
ළමා දිනය සමරමින් පමුණුගම දරුවන් සත්වෝද්‍යානය සහ කොළඹ චාරිකාවක.
උදෑසන හයට පමුණුගමින් පිටත් වූ ඔවුන් ප්‍රථමයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණියෝය. විවිධ සතුන් මත්සෙයින් සහ පක්ෂීන් නරඹමින් උදෑසන වරුව සත්වෝද්‍යානයේ ගත කරන ලදී.
සංගමය තුළ නිතිපතා සිදුවන මා ක්‍රියාකාරකම්වලට අමතරව ඔවුන්ව පිටස්තර පරිසරයට රැගෙන යාම තුළින් අත්දැකීම් ලබාදීමටත් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නිරන්තරයෙන් කැපවී සිටි.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip











