මෙම කඳවුර සඳහා සංගමයේ ආබාධ සහිත දරුවන් සඳහා වූ පාසල, බාලදක්ෂ කණ්ඩායම, නැටුම් කණ්ඩායම ඇතුළු වැඩසටහන් හා සම්බන්ධ වන දරුවන් 55 දෙනෙකු සහභාගි වූ අතර තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන් දස දෙනෙකුගේ සහයෝගය මෙම කඳුර සඳහා ලැබිණ.
සහභාගි වූ දරුවන්ගේ විනෝද විනෝදාස්වාදය උදෙසා විවිධ ක්රියා ක්රියාකාරකම්, කණ්ඩායම් ක්රීඩා මෙන්ම හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ අංගයන්ගෙන් මෙම වැඩසටහන සමන්විත විය. උදෑසන වරුවේ ක්රියාකාරකම් සංගම් භූමියේ දී පැවති අතර සවස්ව වරුවේ ක්රියාකාරකම් සංවිධානය කොට තිබුණේ සරක්කුව වෙරළ තීරයේ දී ය.
Children's Day is one of the main calendar events of the YMCA of Pamunugama. With the leadership of Youth Club, day camp was organized to mark this special day on 01 October 2022.
55 children representing the Scout Group, School for Children with Disabilities, Dancing Group attended the event while10 leaders from the Youth Club gave leadership to different activities at the event.
Number of games, group activities and adventure activities were organized during the day to entertain the participants on this special day dedicated for children. Activities during the morning session was held at the YMCA and the evening activities were held at the Sarakkuwa Beach.
No comments:
Post a Comment