Tuesday, May 24, 2022

YMCA New Year Festival - YMCA - අවුරුදු උළෙල

YMCA of Pamunugama organized a New Year Game Festival for the children of the YMCA on 24 May 2022 at the YMCA premises. Over 100 children representing different departments including Children's Club, Makalause Dream School, Scout Group, Dancing Group and Pre School attended number of games organized under different age categories. 

Event started with flag hoisting. Kanamutto Gesima, Bag Race, Pillow Fight, Carrying lemon on spoon and eating buns were the highlights among 23 games held at the festival. YMCA leaders, Board Members, Youth Leaders gave leadership in organizing the event. 

President of the YMCA Dhanuka Jayamanne at the end made the thanking speech. He also mentioned that YMCA organized this event for children despite all the ongoing challenges in the country to give children the opportunity enjoy and relax so they can maintain their mental wellbeing.

දරුවන් සඳහා වූ අලුත් අවුරුදු ක්‍රිඩා උළෙලක් 2022 මැයි මස 24 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් එම භූමියේදී සංවිධානය කොට තිබින. මේ සඳහා සංගමයේ ළමා හවූල, අබාධ සහිත දරුවන් සඳහා වූ පසල, නැටුම් කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම සහ පෙර පාසල නියේජනය කරමින් ළමුන් 100 ට අධික පිරිසක් සහභාගී විය.

ජාතික ධජය එසවීමෙන් වැඩසටහන ආරම්භ වූ අතර කනා මුට්ටි බිදීම, ගෝනි රේස්, කොට්ටා පෙර, හැන්ද මත දෙහිගෙඩිය ගෙන යෑම ඇතුළු තරඟ 23 ක් විවිධ වයස් කාණ්ඩ යටතේ සංවිධානය කොට තිබින. තරඟ සංවිධානය කිරීමේ දී සංගමයේ නායකයින්, පාලක මණ්ඩල සාමාජිකයින්, තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන් සහ කාර්යය මණ්ඩලයේ දායකත්වය ලැබින.

වැඩසටහන අවසානයේ ස්තූති කතාව සංගමයේ සභාපති ධනුක ජයමාන්න මහතා විසින් සිදු කල අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, රට තුළ කිනම් ආකාරයේ අභියොග පැවතුනද, දරුවන්ගේ මානසික සහ කායික අභිවෘධිය සඳහා මෙවැනි ක්‍රියාකාරකම් නොනවත්වා සිදු කිරීමට සංගමය කැපවී සිටින බවයි.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip