Monday, March 7, 2022

2nd Edition of Friedship Cricket Series දෙවන වරට ක්‍රිකට් පිටියේ ගැටුන පමුණුගම සහ මීගමුව YMCA තරුණයෝ

YMCAs of Negombo and Pamunugama youth had their Annual Friendship Cricket Series on 06 March, 2022 at Gunaratne Grounds Dungalpitiya. Friendship Cricket Series started in 2019 as an Annual Event. due to prevailed Covid 19 health situations, the event did not take pace in 2021 and 2021. 

There were three 8 overs per side Matches played with full teams (11 per side). Defending champions, Pamunugama youth won 2 matches out of 3 and secured the trophy for the second time.     

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හී තරුණ සාමාජිකයින් අතර වාර්ශිකව පැවැත්වෙන මිත්‍ර ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 06 වන ඉරුදින දුන්ගල්පිටිය ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්වින. 2019 වසරේ වාර්ශීක වැඩසටහනක් ලෙස ආරම්භ වූ තරඟාවලිය පැවති කොවිඩ් 19 තත්වය හමුවේ 2020 සහ 2021 වසර දෙකෙහි නොපැවැත්වින.

2019 වසරේ ශූරතාව දිනූ පමුණුගම කණ්ඩායම පැවති එක්ත ඉක් ඉනිමකට පන්දුවාර 8 ලෙස පැවති තරඟ තුනෙන් දෙකක් ජයග්‍රහණය කොට නැවත වරක් ශූරතා කුසලාණයට තමන් සතු කරගැනීමට සමත්විය.


No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip