පෙර පාසලේ දරු දැරියන්ගේ සහ ගුරුතුමියන්ගේ සූදානමින් සාදන ලද වෙසක් කූඩු, වෙසක් සැරසිලිී ප්‍රදර්ශනය කර තිබූ අතර වෙසක් නාට්‍යයක් සහ ඩිජිටල් තොරණක් ද ප්‍රදර්ශනය කෙරිණ.
Sunday, May 26, 2024
සංගම් භූමියේදී පැවැත්වූ ළමා වෙසක් කලාපය
Friday, May 3, 2024
Nurturing the Christian Mission: Insights from the Asia Christian Mission Network Core Group Meeting
Under the guidance of Reverend Dr. Sam Stevens, President of Salem YMCA, the gathering found its purpose in reaffirming the YMCA's Christ-cantered foundation. Mr. Joachim Schmutz, CEO of Munich YMCA, set the tone with a keynote address emphasizing the significance of the Christian Mission Network. Discussions revolved around practical strategies to revitalize local YMCAs, with a focus on fostering fellowship, Gospel proclamation, and prayerful study.
Outcomes of the meeting included plans for future gatherings in Singapore and Hong Kong, as well as the establishment of regular prayer meetings and a dedicated website for the Asia Mission Network. Ridma Fonseka, of YMCA Pamunugama attended the meeting as a member of the Core Group and highlighted the meeting's role as a platform for reflection and collaboration, signalling a collective commitment to nurturing the Christian mission within the YMCA movement.
Thursday, May 2, 2024
YMCA New Year Game Festival
Over twenty games were held, catering to different age groups ranging from Pre-School children to 16-year-olds.
The competitions included traditional favourites like the "Placing the Eye on the Elephant," pillow fights, lime-carrying races, "Gini" races, and breaking the lucky pot.
Notably, children with disabilities from the Makalause Dream School, overseen by the association, actively participated alongside their peers.
The festival fostered a sense of camaraderie and recognition among village children and those involved in the association's programs.
Enthusiastic participation from around hundred children was complemented by the attendance of over a hundred spectators, adding to the festive atmosphere.
අවුරුදු ක්‍රීඩා උළෙල
විවිධ වයස්කාන්ඩ යටතේ පෙරපාසලේ දරුවන්ගේ සිට වයස අවුරුදු දාසිය දක්වා දරුවන් සඳහා විවිධ වයස් කාණ්ඩ යටතේ අවුරුදු ක්‍රීඩා විස්සකට අධික ප්‍රමාණයක් පැවැත්විණ. අලියාට ඇස තැබීම, කොට්ටා පොර ගැසීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යෑම, ගෝනි රේස්, වාසනා මුට්ටිය බිඳීම වැනි තරග ගණනාවක් මේ අතර විය. සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මාකලෝසා සිහිනය පාසලේ ආබාධ සහිත දරුවන්ද මෙම ක්‍රීඩා උළෙලට අනෙකුත් ළමුන් සමඟ උරයෙන් උර ගැටෙමින් සම්බන්ධ වන ලදී.
Sunday, April 7, 2024
Annual General Meeting for 2024 held
2024 මහ සභා රැස්වීම
සංගමයේ නව භාන්ඩාගාරික ලෙස කටයුතු කළ ජූඩ් හසිත මහතා ද තම ධූර කාලය අවසන් කළ අතර රුවන් චන්දන මහතා නව භාන්ඩාගාරික ලෙස පත්විය. පාලක මණ්ඩල සඳහාද රොශාන් ප්‍රනාන්දු මහතා සහ ශයිනි නෝනිස් මෙනවිය අලුතින් ඇතුලත් විය.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip

















