Tuesday, February 2, 2021

කථන සහ භාෂා පුහුණුව පිළිබඳව සූම් (ZOOM) ඔස්සේ දැනුවත්වූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමාපියන්.

මාකලොසා සිහින පාසලද අනුබද්ධිත විශේෂ අවශ්යතා සහිත දරුවන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන එකමුතුවෙ යොජනාවක් ලෙස කොවිඩ් වසංගතය හෙතුවෙන් නිවසෙහි සිටින දරුවන්ගේ දෙමාපියන් හා වැඩසටහනන් මෙහෙයවන්නන් දැනුවත් කිරීමේ වැඩමුළු කිහිපයක් පැවැත්වීමට සාකච්ඡා විය. මෙය කරුණු 6 යටතේ සිදු කිරීමට නියමිත අතර දරුවන්ට අවශ්‍යය කථන පුහුණුව ලබා දිම, ශාරිරික ක්‍රියාකාරකම් පිළිබඳ දරුවන්ගේ අවධානය යොමු කිරීම, බාලදක්ෂ ක්රියාකාරකම් පුහුණුව ,දෙමාපියන්ගෙ අධ්‍යත්මිකත්වය නගා සිටුවීම හා සමාජිය අභියෝග වලට නොසැලී මුහුණ දිම යන කරුණු 6ක් පිළිබඳව වැඩමුළු පැවැත්වීමට තිරණය විය.

එහි ප්‍රථම වැඩමුළුව, කථන හා භාෂා පුහුණුව ලබා දිමෙ වැඩසටහන Zoom මාධ්‍යය උපයෝගී කරගනිමින් පැවැත් විය. මාකලොස සිහින පාසලේ ආචාර්යවරියක් හා කථන හා භාෂා ච්කිත්සකවරියක් වන උත්තරා ඉසුරි යාපා ව්සින් දෙශනය මෙහෙයවීම සිදු කල අතර 30 ආසන්න ප්‍රමාණයක් මෙ සදහා සහභාගි විය. සහභාගි වූ පිරිස අතර ජාලයට සම්බන්ධ සංවිධාන නියෝජිතයන් හා දෙමාපියන් විය. වැඩමුළුව සාර්ථකව පැවැති බවට දෙමාපියන් දැක්වූ අදහස් වලින් පිළිඹිබු විය. ඉදිරියේදිද සැලසුම් කර වැඩමුළු පැවැත්වීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip