Friday, August 7, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් සංගම් භූමියේ

ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වින. 

සුපුරුදු පරිදි සෙත්තප්පාඩුව ග්‍රාමසේවා වසමේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වූ ඡන්ද මධ්‍යස්ථානය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පිහිටවා තිබින. මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1500 ට අධික ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචිවී සිටි අතර ඉන් ඡන්ද 1200 ක ප්‍රමාණයක් භාවිතා කොට තිබින. 

පොදු ජනතා කටයුතු සඳහා පහසුකම් සැපයීම සඳහා සංගමය සෑම මොහොතකම නොපැකිලිව ඉදිරිපත්වන්නේ ඉතා කැමැත්තෙනි.  

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip