Thursday, February 4, 2021

නිදහස් දින සැමරුම සහ නව බාලදක්ෂයින් හට පදක්කම් ප්‍රධානය

73 වන නිදහස් දිනය සමරමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සගමයේ බාලදක්ෂයේ 2020 පෙබරවාරි මස 04 වන දින සංගම් භූමියේදී රැස්විය. ජාතික ධජය එසවීමෙන් පසු බාලදක්ෂ නායකතුමන් සහ සගමයේ සභාපති තුමන් විසින් නිදහස් දිනය පිළිබඳව දරුවන් කෙටියෙන් හඳුන්වාදෙන ලදි.

ඉන් නතතුරුව නවක බාලදක්ෂයින් 6 දෙනෙකු සඳහා සාමාජික පදක්කම් පළඳවමින් ලෝක බාලදක්ෂ සහෝදරත්වය වෙත සාදරයෙන් පිළිගන්නා ලදි. මෙම අවස්ථාවට සංගමයේ සාමාජික සාමාජිකාවන් කීපදෙනෙකුම සහභාහී වූ අතර නවක බාලදක්ෂයින් හට සුභපැතීමටද ඔවන් එක්විය.






No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip