Friday, March 4, 2022

Interview on Visura on YMCA work in Inclusion අන්තර්කරණය පිළිබඳ සාකච්ඡා කිරීමට සංගමයේ නියෝජිතයින් විසුරට

Delegates of the YMCA of Pamunugama attended a live interview on Visura Media to talk on the YMCA's involvement on inclusion of  people with disabilities in Sri Lanka. Aruna Nonis (Project Inclusion Task Committee Chairman) and Geetha Lakmini (Project Manager) attended this live interview held on 23 February, 2022. 
During the interview they discussed the concept of inclusion (of people with disabilities) in order to make sure that people with disabilities are represented in every matter pertaining to them as citizens.  

Delegates also spoke on the need for wider involvement of Civil Society and NGOs to establish the rights of the people with disabilities in Sri Lanka without leaving the struggle only on the disabled people's Organizations.

Click the link to watch the programme

මේ වන විට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් දියත් කොට ඇති වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට visura මාධ්‍ය ඔස්සේ සජිවී සංවාදයක් පැවැත්විණ.  2022 පෙබරවාරි මස 23 වන දින පැවති මෙම සංවාදය සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා සහ ව්‍යාපෘති කළමනාකාරිණී ගීතා ලක්මිණී මහත්මිය සම්බන්ධ විය.

මෙහිදී, ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා,  පුරවැසියන් හට බලපාන සියලු කරුණු කාරණා වල්දී ඔවුන් ඇතුලත් කර ගැනීම සහ ඔවුන්ගේ හඬට ඉඩකඩ ලබා දීමේ වැදගත්කම පිළිබඳව සංවාදයක්යට ලක්කෙරිණ. තීරණ ගැනීමේදී ආබාධ සහිත ප්‍රජාව ඇතුළත් නොවීම, මේ වන විට ඔවුන් මුහුණ දෙන බොහෝ ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව සංවාදය තුලදී සාකච්ඡාවට බඳුන්විය.

අයිතිවාසිකම්ආ දිනා දිනා ගැනීමේදී ආබාධ සහිත ප්‍රජාව තනි නොකොට ඔවුන් හට අභිමානවත් ලෙස ජීවත්වීමට අවශ්‍ය වට වටපිටාව තනාදීමේ වගකීම සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාව භාරගත යුතු බවට සංවාදය තුලදී අදහස් පළ විය.මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම්ටත්, සංවිධාන එක්ත තැනකට ගොනු කිරීම්ටත් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය උත්සාහ කරමින් සිටින අතර ඒ සඳහා සියලු දෙනාට සම්බන්ධවන ලෙසද ආරාධනා කෙරිණ.
වැඩසටහන් නෑ නැරඹීමට පහත් සබැඳිය භාවිතා කරන්න.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip