Friday, March 4, 2022

සෙත් FM හි පැවති ගුවන් විදුලි වැඩ වැඩසටහන Radio Interview with Seth on the Project Inclusion

ආබාධ සහිත ප්‍රජාව මුහුණ ගැටළු පිළිබඳව සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා සිවිල් සංවිධාන සහ තරුණ සංවිධානවල මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට ප මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සෙත් FM ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකට එක් විය. 2022 පෙබරවාරි මස 26 වැනිද දා පැවති මෙම සංවාද සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ  ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා සහ උපදේශක අරුණශාන්ත නෝනිස් සහභාගී විය.  

ආබාධ සහිත යන්න ඉතා සාමාන්‍ය කාරණාවක් බවත් ඔවුන් හට අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය වට වටපිටාව සැකසීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම්ක් බවත් සංවාදය තුලදී මතුවිය. මෙම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා පමුණු පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මේවන විට ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතිය පිලිබඳවත් මෙහිදී අදහස් දැක්වීන. ඒ අනුව මේ වන විටත් සිවිල් සංවිධාන තරුණ සංවිධාන සහ ආබාධ සහිත ප්‍රජාව ඇතුළත් සංවිධානය එක් තැනකට ගොනු කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව ප්‍රකාශ කෙරිණ. 

දැනට ආබාධ සහිත ප්‍රජාව ලාංකීය සමාජය තුළ ඉතා කටුක අත්දැකීම් ලබන අතර ඉදිරියේදී එම් තත්තවය වෙනස් කිරීමට නම් ආබාධ සහිත ප්‍රජාව මේ වනවිට සිදු කරන්නා වූ අරගලයට සියලු සංවිධාන, සිවිල් ප්‍රජාව දායක වීමේ වැදගත්කම පිළිබඳව ද සංවාදයට ලක්කළ අතර ඒ සඳහා ආරාධනා කරන ලදී.

YMCA delegates joined a radio programme on Seth FM to discuss the need for collective efforts by the Civil Society to safeguard the rights of the people with  disabilities in Sri Lanka. Aruna Nonis and Ridma Fonseka from YMCA of Pamunugama joined this radio programme aired on 26 February 2022.

During the interview it was discussed the need to consider disabilities as something natural and could happened anyone at anytime. It was mentioned that creating an environment for people with disabilities to live with dignity is not act of charity but a responsibility of the society. 

YMCA delegates explained the new project they have launched to mobilize the Civil Society and Youth Groups to join with the Disabled Peoples Organizations to promote the Human Rights of the people with disabilities in Sri Lanka and urged everyone to join in this important initiative. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip