Monday, November 23, 2020

ගෝලීය සතිය - 2020

 ගෝලීය සතිය යනු නෝර්වේජියානු තරුණ ක්‍රිස්තියානි සහ තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගම් හී ජාත්‍යන්තර ඒකකය වන වයි ග්ලෝබාල් විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන නායකත්ව පුහුණු වැඩටහනකි.

නෝර්වේ හී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා වසර ගණනාවක සිට තරුණ තරුණියන් සහභාගීකරවීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අවස්තාව හිමිවිය. පවතින කොවිඩ් 19 තත්වය හමුවේ මෙවර වැඩසටහන පැවත්වනු ලැබූයේ අන්තර්ජාලයේ සූම් මාධ්‍යයෙනි.

මේ සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් තරුණයින් 6 දෙනෙකු සහභාගී වූ අතර ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග සහ යුරේපය නියෝජනය කරමින් තරුණ තරුණියන් 50 කට අධික පිරිසක් සහභාගීවන ලදි. තරුණ සහභාගීත්වය, පාරිසරික සාධාරණත්වය, ගෝලීය සාධාරණතවය වැනි කාලීන මාතෘකා ඔස්සේ විවිධ ඉදිරිපත් කිරීම් සිදු කෙරින.

මෙම වැඩසටහන සඳහා සහභාගීවීමය ආරාධනා කිරීම සහ ඊට ඉඩකඩ ලබාදීම පිළිබඳව පමුුණගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය වයි. ග්ලෝබාල ආයතනය වෙත පිරිනැමේ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip