මෙවර අප පෙර පාසල් වාර්ෂික විනෝද චාරිකාව අගොස්තු මස පෙර පාසල් නිවාඩු කාලය අතරතුර යොදා ගැණුනු අතර චාරිකාව අගොස්තු මස 26 වන දින කොළඹ බලා පිටත් විය. ඵහිදි දෙහිවල ජාතික සත්වෝද්‍යානය,ගංගාරාම විහාරස්ථානය හා සීමාමාලකය, කොච්චිකඩේ ශිව කෝවිල , කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා විහාර මහ දේවි උද්‍යානය යන ස්ථාන වෙත දරුවන් රැගෙන ගිය අතර මෙමගින් කුඩා දරුවන්ට නව අත්දැකීම් රැසක් සමග විනෝදවීමටද අවස්ථාව උදාවිය .
During the preschool vacation in August, we organized our annual outing. On August 26th, a group of about 45 people, including ten preschool children and teachers, embarked on a trip to Colombo. The children had an exciting day visiting various places such as the Dehiwala National Zoo, Gangarama Temple and Shrine, Kochchikade Shiva Temple, Kochchikade Saint Anthony's Church, and Vihara Maha Devi Park. These stops provided the children with the chance to enjoy new experiences and have a lot of fun.
No comments:
Post a Comment