සරුංගල් තරඟයේ තේරීම් කටයුතු සඳහා දුංගාල්පිටිය පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් හතර දෙනකුට සම්බන්ධ විය. ඉතා වර්ණවත් සහ නිර්මාණශීලී සරුංගල් රැසක් මෙම උළෙල සඳහා සහභාගි වී තිබීම විශේෂත්වයකි.
පින්තූර සඳහා මේ මත ක්ලික් කරන්න
සරුංගල් තරඟයේ තේරීම් කටයුතු සඳහා දුංගාල්පිටිය පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් හතර දෙනකුට සම්බන්ධ විය. ඉතා වර්ණවත් සහ නිර්මාණශීලී සරුංගල් රැසක් මෙම උළෙල සඳහා සහභාගි වී තිබීම විශේෂත්වයකි.
පින්තූර සඳහා මේ මත ක්ලික් කරන්න
කඳවුරේ ගත කළ දෙවන දිනයේ පැවැති ක්‍රියාකාරකම් අතරින් පා ගමන මූලිකත්වයක් ගනියි. දරුවන් තෙප්පම් ආධාරයෙන් කලපුව හරහා ගමන් කිරීමෙන් අනතුරුව තමන්ට ලැබුණු සිතියම උපයෝගී කරගනිමින් ලබා දුන් ඉලක්කයන් වෙත පාගමනින් ගමන් කරන ලදි. මෙම ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ගේ සිතියම් කියවීමේ හැකියාව වර්ධනය මෙන්ම ඉලක්කයක් කරා ගමන් කිරීමේ හැකියාව ද මුවහත් විය. එදින සවස් වරුවේ දරුවන් වෙරළ තීරයට ගොස් එහි තිබූ ප්ලාස්ටික් බෝතල් විශාල සංඛ්‍යාවක් එකතු කරමින් පරිසරය රැකබලා ගැනීමට ද තම දායකත්වය දක්වන ලදී. එදින දිවා හරයෙන් පසුව පරිසර දහම් පාසලේ නියෝජිතයන් පිරිසක් විසින් පරිසරයේ සුන්දරත්වය සහ එය රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව වැඩසටහනක් සිදුක කරන ලදී.
කඳවුර පුරාවටම දරුවන් හට කර්තව්‍යයන් කීපයක් පැවරිණ. ඒ අතර කඳවුරු භූමියක් පිරිසිදුව පවත්වා ගැනීම, දෛනිකව බිත්ති පුවත්පත සැකසීම සහ තම ආහාරපාන පිස ගැනීම ප්‍රධාන විය. ඒ ඔස්සේ ඔවුන්ගේ ස්වාධීනත්වය මෙන්ම නිර්මාණාත්මක භාවයද වැඩිදියුණු කරන ලදී.
කඳවුරේ අවසන් දිනයේදී ඉන්දියාවේ සිට පැමිණි සිසුන් පිරිසක් කඳවුර බැහැදකින ලදී. මෙහිදී ඔවුන් ඉන්දියානු සංස්කෘතිය පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් කළ අතර ඒ හා සමාන ඉදිරිපත් කිරීමක් සංගමයේ තරුණ තරුණියන් විසින් ඔවුන් වෙත සිදුකරන ලදී.
මෙම කඳවුරට සහභාගි වූ දරුවන් පවසන ලද්දේ කඳවුර ඔස්සේ ඔවුන්ට නැවුම් මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ බවයි. මෙවැනි කඳවුරු ඉදිරියේදීත් සංවිධානය කිරීම තුළින් දරුවන්ගේ පූර්ණ වර්ධනය සඳහා කැපවීම තහවුරු කිරීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය කැපවී සිටි.
පින්තූර සඳහා මේ මත ක්ලික් කරන්නOrganized by the enthusiastic Youth Club of the YMCA, the festival saw an impressive turnout with over 100 kites flying through the sky. The event attracted local villagers, children from the YMCA, students from the Makalause Dream School, and participants from neighboring communities, all coming together to enjoy a day of colorful kites and festive cheer.
This year’s festival was especially meaningful as it was part of the YMCA of Pamunugama’s 50th Anniversary celebrations. The Kite Festival, having been organized five times over the years, continues to be a tradition, and the YMCA of Pamunugama is proud to uphold this event as part of its annual events.
Click here fore more picturesThe camp began with site preparations and learning the camp song and dance, which added to the vibrant atmosphere throughout the event. Participants worked together to prepare the campsite, fostering an inclusive environment where everyone was involved.
Chores were a daily part of the camp, with the children taking responsibility for tasks such as garbage collection, kitchen and washroom cleaning, and producing a daily wall newspaper that showcased their creativity and reflections on camp life.