The event was made rich and tasty with the spiritual drama, songs and many other entertaining but educative presentations and also with food, soft drinks and chocolates too. The event was further enriched by a few presentations from MDS too. The group was very keen on getting the participation of MDS children in their activities. The day's program came to an end in the evening with an anticipation of another event at YMCA Pamunugama next day.
ආධ්‍යාත්මික නාට්‍යය, ගීතිකා, ගීත මෙන් ම තවත් බොහෝ විනෝදාත්මක එහෙත් අධ්‍යාපනික වටිනාකම් ඇති අංගයන්ගෙන් පමණක් නොව ආහාර පාන හා චොක්ලට්වලින් ද මෙම අවස්ථාව රසවත් විය. මාකලෝසා දරුවන්ගේ ඉදිරිපත් කිරීම් නිසා ද එම අවස්ථාව තවත් රසවත් විය. තව ද මියුනිච් කණ්ඩායම මාකලෝසා දරුවන් සිය අංගයන් සඳහා සහභාගි කර ගැනීම විශේෂයෙන් අගය කළ යුතු ය. එදින කටයුතු අවසන් වූයේ ඊට පසුදින පමුණුගම YMCA හි පැවැත්වෙන උත්සව අවස්ථාවට සහභාගිවීමේ උද්යෝගිමත් අපේක්ෂාවෙන් ය.
No comments:
Post a Comment