Tuesday, June 10, 2025

සංගමයේ තරුණ තරුණියන් පැවැත්වූ පොසොන් දන්සල

පොසොන් උත්සවය වෙනුවෙන් කඩල දන්සලක් සංගමයේ තරුණ හවුල විසින් පවත්වන ලදි. පමුණුගම ප්‍රධාන මාර්ගය අසල පැවති මෙම දන්සලේදී පුද්ගලයින් 400 කට පමන තම්බපු කඩල වලින් සංග්‍රහ කරන ලදි. 

මේ සඳහා තරුණ තරුණියන් 12 දෙනෙකු තම ක්‍රියාශීලී සහයෝගල ලබාදුන් අතර හොං කොං සිට පැමිණ සිටින ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකුද තම දායකත්වය ලබාදෙන ලදි.

 දන්සල සඳහා මූල්‍ය අනුග්‍රහය පබාදෙනු පැබූයේ සංගමයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසිනි.

YMCA Youth Host Poson Dansala

On the evening of Poson Day, 10 June 2025, the youth of YMCA Pamunugama organized a Poson Dansala, offering boiled chickpeas to passersby along the Pamunugama main road. 

With the active participation of 12 local youth members, the event served over 400 plates. Two young visiting volunteers from Hong Kong also joined the effort, lending their support to this meaningful act of kindness. 

The event was made possible through the generous financial contributions of the YMCA board members.

Click for More Pictures

Scouts Promote Religious Harmony through Poson Lanterns පොසොන් සැරසිළි වලිම් හැඩවුන සංගම් භූමිය

To celebrate the Poson festival, the Scouts of the YMCA Pamunugama decorated the premises with traditional Poson lanterns. Twenty Scouts came together during their meeting to create the lanterns, which were then displayed at the entrance of the YMCA. 

This initiative reflects the YMCA’s commitment to promoting religious harmony and cultural respect within the community.

ආගමික සහජීවනය සහ අන්‍යෝන්න්‍ය ගෞරවය සංකෙතවත් කරමින් සංගමයේ බාලදක්ෂයින් විසින් පොසොන් කූඩු එල්ලා පොසොන් පෝය වෙනුවෙන් සංගම් භූමිය හැඩ කරන ලදි. 

සංගමයේ බාලදක්ෂයින් 20 දෙනෙකු පමන මේ සඳහා තම දායකත්වය ලබාදෙන ලදි.

Saturday, June 7, 2025

Pamunugama YMCA Celebrates the 181st Founder's Day

George Williams
The Young Men’s Christian Association (YMCA), founded by George Williams in London on June 6, 1844, celebrates its 181st anniversary this year. To mark this global milestone, YMCA movements in over 120 countries organized various commemorative programs.

Joining in the global celebration, the Pamunugama YMCA held a special commemorative event at its premises on June 7. During the program, Mr. Aruna Shantha Nonis, a member of the association’s advisory board, delivered a presentation on the history of the YMCA. The General Secretary also addressed the gathering, sharing updates on the association’s current activities and ongoing programs.

To conclude the event, participants took part in a tree planting ceremony at the association’s model farm, symbolizing growth and sustainability in honor of this significant occasion.

Approximately 50 people attended the event, including children’s and adult members of the YMCA, as well as children and parents from the Makalause Dream School.

තරුණ ක්‍රිස්තියානි සංගමයට වසර 181 ක් පිරේ.

ජෝර්ජ් විලියම්ස්

1844 වසරේ ජුනි මස 06 වන දින ලන්ඩන් නුවරදී ජෝර්ජ් විලියම්ස් නම් තරුණයා විසින් ආරම්භ කරන ලද තරුණ ක්‍රිස්තියානි සංගමය මේ වසරේ දී තම 181 වන උපන්දිනය සමරයි.  මීට සමගාමීව ලොව පුරා රටවල් 120 කට අධික ප්‍රමාණයක විහිද තිබෙන රුණ ක්‍රිස්තියානි සංගම් විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණ.  ඒ අතරට එක් වූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයද විශේෂ සැමරුම් වැඩසටහනක් සංගම් භූමියේදී ජුනි මස 7 වන දින පැවැත්විණ. 

මෙහිදීම තරුණ ක්‍රිස්තියානි සංගම් ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සංගමයේ උපදේශක මණ්ඩල සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් සිදු කරන ලදී. එමෙන්ම  ප්‍රධාන ලේකම් විසින් සංගමය මේ මොහොතේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින වැඩසටහන් පිළිබඳව පැමිණ සිටි සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව සියලුම දෙනා එක්ව මෙම විශේෂ අවස්ථාව සිහිවීම පිණිස සංගමයේ ආදර්ශ ගොවිපලේ පැළ සිටුවීමේ ශ්‍රමදානයකට සම්බන්ධ වන ලදී. 

මෙම වැඩසටහන සඳහා ළමා සාමාජික සාමාජිකාවන්, වැඩිහිටි සාමාජික සාමාජිකාවන් සහ මාකලෝසා සිහිනය පාසලේ දරුවන් සහ දෙමව්පියන් ඇතුළු  50 දෙනෙකු පමණ සම්බන්ධ විය.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip