නව වසර සඳහා පාලක මණ්ඩලය ද මෙහිදී පත්වූ අතර නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදු නොවීය. පාලක මණ්ඩලය තුළ තම සේවා කාලය අවසන් කළ මර්සි මාග්‍රට් මහත්මිය සහ ශයිනි නෝනිස් මෙනවිය වෙනුවට හිරුෂ නෝනිස් සහ ඉසුරු පීරිස් පාලක මණ්ඩලයට අලුතින් එක්වන ලදී. සභාපති ලෙස අජිත් හෙට්ටිආරච්චි මහතා නව වසරේදීත් කටයුතු කරන අතර භාණ්ඩාගාරික තනතුරේ වගකීම මෙවරද හිමි වූයේ රුවන් පෙරේරා මහතාටය. ශිවංකර රණවීර සහ ලහිරු සමීර යන මහත්වරුන් හට උප සභාපති ධූරයේ වගකීමක් හිමි විය.
Sunday, April 27, 2025
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ 2025 වසර සඳහා වූ මහා සභා රැස්වීම
AGM of Pamunugama YMCA
The Board of Directors for the new term was also elected. There were no major changes to the Board, except for the replacement of Ms. Mercy Margaret and Ms. Shinee Nonis, whose terms ended, by Hirusha Nonis and Isuru Peiris.
Mr. Ajith Hettiarachchi was re-elected as President for the new term. Mr. Ruwan Perera will continue to serve as Treasurer, while Mr. Shivankara Ranaweera and Mr. Lahiru Sameera were appointed as Vice-Presidents.
Monday, April 14, 2025
Bronnoysund YMCA-YWCA Scout Group Visits Pamunugama
On April 11th, the group spent a meaningful day at Makalause Dream School, where they learned about the school’s programs, played with the children, and enjoyed their performances and songs. The following day was dedicated to connecting with the scouts of the YMCA of Pamunugama. The day was filled with games, songs, and performances, strengthening bonds between the local and visiting scouts. In the evening, the group took a short sightseeing tour of Negombo.
April 13th, their final day in Pamunugama, was a more relaxed one. The visitors enjoyed watching the traditional Way of Cross Easter parade as it made its way through the village. That evening, a farewell party was held, attended by around 18 members of the YMCA’s board and youth members. Four representatives from the Moratuwa Island Rovers team also joined in, making it a joyful and memorable gathering filled with fellowship and celebration.
පමුණුගමට ආ බ්‍රොනයිසුන්ඩ් YMCA YWCA බාලදක්ෂ කණ්ඩායම
පමුණුගම ගත කල අවසන් දිනය වන 13 වන දින ඔවුම් විවේකීව කාලය ගත කල අතර ගම පුරා ගමන් කල පාදනමස්කාරය දැක ගැනීමට එක්විය. ඉන් අනතුරුව සවස් යාමයේ සමුදීමේ සාදය පැවති අතර ඒ සඳහා සංගමයේ පාලක මණ්ඩලයේ මෙන්ම තරුණ සාමාජික සාමාජිකාවන් 18 ක් පමණ එක්විය. එමෙන්ම මොරටුව අයිලන්ඩ් රෝවර්ස් කණ්ඩායමේ නියෝජිතයින් 4 දෙනෙකුද එක්විය. එහිදී ඔවුන් එකිනෙකා සමග සතුටු සාමිච්චියේ යෙදෙමින් කාලය ගතකරන ලදි.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip









