අනතුරුව, මාකලෝසාහි අප දරුවන් වෙනුවෙන් ම සංවිධානය කර තිබූ විනෝද වැඩසටහන් ගණනාවකටද ඔවුහූ සහභාගි වූහ. තවද, විවිධ කටයුතු සඳහා කාර්යාලයට පැමිණි ඇතැම් ගනුදෙනුකරුවෝ ද මෙම වින්දනීය අවස්ථාවට දායකවීම ද විශේෂත්වයක් විය.
Saturday, March 29, 2025
පමුණුගම තැපැල් කාර්යාලයට ගිය මාකලෝසා පාසලේ දරුවන්
Makalause Students Visits the Post Office
After the initial instructions and explanations by Ms. Mallawarachchi and her staff members the children were guided to the process of posting letters. The children with the help of teachers and officers in the post office gladly did all the activities.
It was followed by some entertaining events in which even some of the outsiders who came to the office participated. It was an awareness event which entailed both knowledge and entertainment.
Tuesday, March 25, 2025
Friendly Elle Tournament Between Negambo and Pamunugama YMCA Children
A total of 38 children from both associations participated in the event, displaying enthusiasm and sportsmanship. Negombo YMCA emerged victorious with a 3-0 win. However, beyond the competition, the tournament fostered a strong sense of camaraderie and teamwork among the players.
Pamunugama YMCA remains dedicated to promoting sports as a tool for youth development and looks forward to organizing more programs that empower children through sports in the future.
පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හී ළමා සාමාජික සාමාජික සාමාජිකාවන් අතර මිත්‍ර එල්ලේ තරඟ මාලාවක්
ක්‍රිඩාව කෙරෙහි පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විශේෂ උනන්දුවක් දක්වන අතර ඉදිරියේදීද ක්‍රීඩා වැඩසටහන් තුළින් දරුවන්ගේ පෞර්ෂ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී සිටී.
Thursday, March 6, 2025
මාකලෝසා දරුවෝ බෝපිටිය ශා. නිකුලා දෙව්මැදුර බැහැදකිති.
අනතුරුව මීසම්භාර පියතුමා හමුවූ ඔවුන් සමග සුහද කතා බහක යෙදුණු පියතුමා දරුවන්ට හා ගුරුවරුන්ට සංග්‍රහයක් ද කළේ ය. දෙව්මැදුරු භූමිය පිටුපස භාගයේ කෙළි දෙළෙන් පසුවන්නට ද ඔවුනට අවස්ථාව ලැබිණි. එදින දැනුම ද, භක්තිය හා විනෝදය ද අත්විඳින්නට දරුවන්ට අවස්ථාව ලැබිණි
Makalause children visiting St. Nicholas' church, Bopitiya.
The children prayed in the church, visited the different places of the church . In the big compound , towards the back part they also played a little and enjoyed. The priest and his helpers served the children with refreshments.
The children also got the opportunity to hear the story about St. Nicholas and his famous story behind " santa ". The children stayed around till their parents arrived in the afternoon to take them home. It was a wonderful day both to children and the teachers.
Sunday, March 2, 2025
පිටිපන දේවස්ථානයේ පැවැති දහම් පාසල් ශිෂ්‍යනායක නායිකා වැඩමුළුව
නායකත්වය පිළිබඳ ක්‍රීඩා, සිද්ධි අධ්‍යයන සහ සාකච්ඡා හරහා සහභාගිවන්නන් ප්‍රධාන නායකත්ව ගුණාංග, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ගැටළු විසඳීමේ කුසලතා පිළිබඳව අත්දැකීම් එකතු කරගන්නා ලදී. සහභාගිවන්නන්ට සහතික පත්‍රයක් ද පිරිනැමුණු අතර විවිධ ක්‍රියාකාරකම්වලින් පිරුණු මෙම දිනය සතුට දැනුම සහ විනෝදය පිරි දිනයක් වූ බවට සහභාගී වූවන්ගේ සහ සංවිධානය කරන දේවස්ථාන නායකයින්ගේ අදහස් වලින් පිළිබිඹු විය.
Empowering Future Leaders: YMCA Facilitates Leadership Workshop for Sunday School Prefects
The workshop was led by Ramesh Kanna, General Secretary of Negombo YMCA; Ridma Fonseka, General Secretary of YMCA Pamunugama; Ayomi, Board Member of Negombo YMCA; along with Lahiru and Suneth, members of Negombo YMCA.
It was a day filled with knowledge, inspiration, and fun, leaving the young leaders motivated to apply their newfound skills in their day today work as leaders. Participants were awarded with a certificate as well. The Negombo and Pamunugama YMCAs are happy to contribute to this meaningful initiative and remain committed to empowering youth for a brighter future!
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip