පමුණුගම සහ මීගමුව යන තරුණ ක්‍රිස්තියානි සංගම් දෙකෙහි ඒකාබද්ධ ඉල්ලීමකට අනුව මේ සඳහා මූල්‍යමය දායකත්වය තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව විසින් ලබා දෙන ලදී. වව්චර්පත් බෙදා දීමේ අවස්ථාවට සංගම් දෙකෙහි ප්‍රධාන ලේකම්වරු සම්බන්ධ වූ අතර ජා ඇල ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ නිලධාරිතුමාගේ මැදිහත්වීමෙන් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය විසින් වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී.
Wednesday, June 26, 2024
ගංවතුරෙන් ආපදාවට පත් දරුවන් සඳහා වව්චරපත් පිරිනැමේ.
Distribution of Vouchers for Stationery among flood effected students
Sunday, June 23, 2024
Western, Central, and Southern Regional Children's Camp
A highlight of the second day was a hike across the estate, where participants enjoyed views of spectacular waterfalls and learned about the rubber and Katupol plantations. Other notable activities included camp song singing and a campfire show.
Afterward, the children and leaders returned to their respective YMCAs. Nine children and four leaders represented the YMCA of Pamunugama at the camp.
බස්නාහිර සහ මධ්‍යම පළාත් තරුණ ක්‍රිස්තියානි සංගම් හි ළමා එකමුතුව.
දෙවන දිනය තුළ පැවති වැඩසටහන් අතර වතුයාය පුරා පැවැති පා ගමන විශේෂ විය. එහිදී ඔවුන් හට දර්ශනීය දිය ඇලි කිහිපයක් දැකබලා ගැනීමට මෙන්ම, රබර් සහ කටුපොල් වගාව සිදුවන ආකාරය පිළිබඳව දැනුවත් වීමටද හැකි විය. කඳවුරු ගීත ගායනය, ගිනි මැල සංදර්ශනය එදින පැවති අනෙකුත් වැඩසටහන් අතරින් විශේෂත්වයක් ගැනින.
ඉන් අනතුරුව දරුවන් සහ නායක නායිකාවන් තම තරුණ ක්‍රිස්තියානි සංගම් වෙත නික්මිණ. මෙම කඳවුර සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් දරු දැරියන් නම දෙනෙකු සහ නායක නායිකාවන් හතර දෙනකු සම්බන්ධ විය.
Thursday, June 6, 2024
180 වන තරුණ ක්‍රිස්තියානි සංගම් නිර්මාතෘ දිනයට සමගාමීව ගංවතුරෙන් අවතැන්වූවන්ට සහන සැලසීම
ඒ අනුව තරුණ ක්‍රිස්තියානි සංගම් දෙකෙහි තරුණ නායක නායිකාවන්ගේ මූලිකත්වයෙන් ජා ඇල ඇලෙක්ස්සැන්ඩ්‍රාවත්ත ප්‍රදේශයේ අවතැන්වී සිටින 100 දෙනෙක් සඳහා දිවා ආහාර පාර්සල් සැපයීම සිදුකෙරුණා.
මෙම ඒකාබද්ධ ප්‍රයත්නය විපතට පත් වූවන්ට අත්‍යවශ්‍ය ආහාර සැපයීම පමණක් නොව YMCA ව්‍යාපාරයේ මූලික සාරධර්ම වන ප්‍රජා සේවය, සහයෝගීතාවය සහ තරුණ නායකත්වය ඉස්මතු කරනු ලැබුවා.
YMCA Movement's 180th Birthday Celebrated with Flood Relief Effort
This year's celebration took on a special meaning as the youth leaders from both YMCAs led the effort to provide immediate assistance to those affected by the floods. They prepared 100 lunch packets and distributed them to families in Alexandrawatta, Ekala Jaela, one of the severely affected areas.
This combined effort not only provided much-needed sustenance to those in distress but also highlighted the core values of the YMCA movement—community service, solidarity, and youth leadership.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip