අභියෝග ජයගෙන දරුවන්ගේ අධ්‍යාපන ඉහලනන්වා ගැනිම සදහා වැඩසටහනක් පෙබරවාරි මස 3 දින පමුණුගම YMCA හා සම්බන්ධ දරු දැරියන් වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. මෙය NISD ආයතනයේ සිසුන් පිරිසක් විසින් මෙහෙයවන ලදී. මේ සදහා 7 වසරේ සිට 11 වසර දක්වා ළමා හවුලේ සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 20 දෙනෙකු පමන සහභාගි විය. එම වැඩසටහනට අතරතුරදී පහත් මාතෘකා පිළිබඳව අවධානය යොමු විය.
* Johari window, smart, * තමා තුළ පවතින කුසලතා හා ගුණාංග හඳුනා ගැනීම සහ පැමිණෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම * දරුවන්ගේ අන්තර්ජාලය සහ සන්නිවේදනය භාවිතය.
පැවැති සංවාද සඳහා දරුවන් සක්‍රීය දායකත්වයක් ලබාදුන් අතර වැඩසටහන අවසානයේ ඒ පිළිබඳව ඔවුන්ගේ දනාත්මක ප්‍රතිචාර තුලින් පැහැදිලි වූයේ ඔවුන්ගේ ජීවිතවලට මෙම වැඩසටහනෙන් යමක් උකහා ගැනීමට හැකි වූ බවයි.
A motivational programme to assist education of the children of the YMCA of Pamunugama was held on 03 February, 2023 at the YMCA of Pamunugama Main Hall. This was conducted by a group of students from NISD. 20 children from the children's Club and Scout Group of the YMCA of Pamunugama participated programme.
The program focused on following topics.
* Johari window, smart, * Recognizing the skills and qualities within oneself and successfully facing the coming challenges * Children's use of internet and communication.
At the end of the programme children sharing their views mentioned that they were able to learn the value of education in succeeding their lives.