Worldwide in nearly all Scout associations, Founders' Day is celebrated on February 22, the birthday of Robert Baden-Powell, (born in 1857), the founder of Scouting, and coincidentally also of his wife Olave Baden-Powell (born in 1889).
YMCA of Pamunugama Scouts gathered at the YMCA on 22 February, 2022 to celebrate this special day. 28 scouts from the YMCA Scout Group and the Makalause Dream School attended the event.
Day started with flag hoisting and later joined a zoom event organized by the 8th Moratuwa Scout Troop. During the zoom event scouts were able to listen to a presentation on the history of Scout Movement and the founder Baden Powel known as PB among the scout fellowship. Then scouts played a few games and had lunch together.
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් මහතාගේ උපන්දිනය (උපත 1857) සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි මස 22 වන දින ලොව පුරා බාලදක්ෂයින් ලෝක බාලදක්ෂ දිනය සමරයි. බේඩ්න් පවෙල් මහතාගේ බිරිඳ වන ඔලව් බෙඩ්න් පවෙල් (උපත 1899) මහත්මියගේ උපන්දිනයද මෙදිනම යෙදී තිබීම විශේෂත්වයකි. ලෝක බාල බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන්නේ ඇයයි.
මෙම විශේෂ දිනය සැමරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් ද 2022 පෙබරවාරි මස 22 දින සංගම් භූමියේදී එක්රැස් විය. බාලදක්ෂ රැළිය පවත්වා දිනය ආරම්භ කර බාදක්ෂ බාලදක්ෂිකාවන් අනතුරුව සහභාගිවූයේ මොරටුව අටවන
බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද zoom වැඩසටහනක් සඳහායි. බාලදක්ෂ ව්‍යාපාරය ඉතිහාසය සහ බේබි පවෙන් තුමා පිළිබඳව මෙහිදී දරුවන් වෙනුවෙන් ඉදිරි ඉදිරිපත් කිරීමක් සූදානම් කර තිබිණි.ඉන් අනතුරුව බාලදක්ෂ බාලදක්ෂිකාවන් විනෝද ක්‍රීඩා කීපයකට සහභාගි වූ අතර දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු විසිර යන ලදී. මෙම වැඩ වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සහ Makalause පාසලේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් 29 දෙනෙකු සහභාගී විය.