මෙම කාලය තුල දරුවන්ට නොලැබි යන පාසල් අධ්‍යාපනය විකල්ප ක්‍රම භාවිතයෙන් ලබා දීමට දැරූ උත්සහයයක ප්‍රතිඵලයක් ලෙසද මෙම වැඩමාලාව ඇතුලත් පොත් පිංච දැක්විය හැක. මෙම පොත දරුවන්ගේ අධ්‍යාපනය, කායික, මානසික, විනොදාස්වාදය යන සියල්ලක්ම කැටි වූ අත් පොතකි.
මේ හරහා දරුවන්ගේ කාලය ප්‍රයෝජනවත් හා ඵලදායී ලෙස ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමද අරමුණක් වේ. දෙමාපියන් හට ක්‍රියාකාරකම් පොත් පිංච හඳුන්වාදීම සහ බෙදාදීම 2020 දෙසැම්බර් මස 07 වන දින මාකලෝසා සිහින පාසලේදී සිදුවූ අතර අප සංවිධානයට අනුබද්ධිත අනිකුත් ආයතන වල බෙදා හැරීම් කටයුතු මේ දිනවල සිදුවේ.