ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වින.
සුපුරුදු පරිදි සෙත්තප්පාඩුව ග්‍රාමසේවා වසමේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වූ ඡන්ද මධ්‍යස්ථානය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පිහිටවා තිබින. මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1500 ට අධික ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචිවී සිටි අතර ඉන් ඡන්ද 1200 ක ප්‍රමාණයක් භාවිතා කොට තිබින.
පොදු ජනතා කටයුතු සඳහා පහසුකම් සැපයීම සඳහා සංගමය සෑම මොහොතකම නොපැකිලිව ඉදිරිපත්වන්නේ ඉතා කැමැත්තෙනි.