Sunday, May 26, 2024

සංගම් භූමියේදී පැවැත්වූ ළමා වෙසක් කලාපය

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පෙර පාසලේ දරු දැරියන් හට වෙසක් මංගල්ලයේ අසිරිය සහ අරුත පිළිබඳව අත්දැකීමක් ලබාදීමට ළම වෙසක් කලාපයක් පෙර පාසල් භූමියේදී 2024 මැයි මස 25 වන දින සංවිධානය කෙරිණ. 

පෙර පාසලේ දරු දැරියන්ගේ සහ ගුරුතුමියන්ගේ සූදානමින් සාදන ලද වෙසක් කූඩු, වෙසක් සැරසිලිී ප්‍රදර්ශනය කර තිබූ අතර වෙසක් නාට්‍යයක් සහ ඩිජිටල් තොරණක් ද ප්‍රදර්ශනය කෙරිණ. 

පෙර පාසල් දරුවන් විසින් බැති ගී ගායනයක් ද මෙහිදී ඉදිරිපත් කරන ලදී. මෙම වෙසක් කලාප වැඩසටහන සඳහා දරුවන්ගේ දෙමාපියන් මෙන්ම සංගමයේ සාමාජික  කිහිප දෙනෙක්ද සම්බන්ධ විය. 

සූදානම් වීමේදී තරුණ හවුලේ දායකත්වය ද පෙරපාසල වෙත ලැබූ අතර වෙසක් කලාපය අවසානයේ සීනි සම්බෝල පාන් සමඟ කෝපි දන්සලක්ද පැවැත්විණ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip