පොසොන් උත්සවය වෙනුවෙන් කඩල දන්සලක් සංගමයේ තරුණ හවුල විසින් පවත්වන ලදි. පමුණුගම ප්‍රධාන මාර්ගය අසල පැවති මෙම දන්සලේදී පුද්ගලයින් 400 කට පමන තම්බපු කඩල වලින් සංග්‍රහ කරන ලදි.
මේ සඳහා තරුණ තරුණියන් 12 දෙනෙකු තම ක්‍රියාශීලී සහයෝගල ලබාදුන් අතර හොං කොං සිට පැමිණ සිටින ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකුද තම දායකත්වය ලබාදෙන ලදි.
දන්සල සඳහා මූල්‍ය අනුග්‍රහය පබාදෙනු පැබූයේ සංගමයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසිනි.


No comments:
Post a Comment